Chapter 05Soo young pov
සතියක් දෙකක් ගෙවුනා...
එදා රැයින් පස්සෙ මන් ක්ලබ් ගිහින් හෙව්වෙම මාස්ක් දාන් ඉන්න කොල්ලෙක්ව..
ඒත් කොච්චර හෙව්වත් එයා ආපහු ආවෙ නෑ...එක්කො එදා එයා ආවෙ අහම්බෙන් වෙන්න ඇති...
ඒත් එයා මට කැමතියි කිව්වනේ.. ඒක ඇත්තක් නම්..
අම්මෝ.. ජේකේගේ හිතේ මන් ගැන ආදරයක් ඇති වෙලා" මේ... seojunaa මන් බඩ්ඩක් අහන්නද.. හැබැයි මට ඇත්තම කියන්න ඕනෙ මේක ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් "
මන් එහෙම ඇහුවේ මගෙ එහා පැත්තෙ ඉදන් සෝමාලියාවෙන් මේ දැන් ගෙනත් දාපු එකෙක් වගේ රාමෙන් එකකට වග කියන seojun ගෙන්...
" හ්හ්ම්.. කියනවකො බලන්න.. ඇයි තමුසෙට බබෙක් ලැන්බෙන්නවත් ඉන්නවද.. මට නම් බෑ ඌට තාත්තා වෙන්න හැබැයි... ඒක වෙන එකෙක්ගෙන් අහපන්."
"හයියෝ ඉතින් තෝ එක්ක බෑනේ.. මන් මේ සීරියස් කතා කරද්දි තෝ ලමයි හම්බ කරන්න යනවනේ"
" හරි හරි කියනවකෝ "
" මෙන්න මේකයි... මේක මගෙ යාලුවෙක්ට වෙච්ච දෙයක් හොදේ.. එයාට දවසක් ගොඩක් famous idol කෙනෙක් හම්බ උනාලු.. ඒ idol ඒ යාලුවාව දැක්ක පලවෙනි දවසෙම කිස් කලාලු.. හැබැයි ඊට පස්සෙ ඒ idol එයාව බලන්න ආවෙත් නෑලු.. ඒත් එදා කිස් කලාට පස්සෙ ඒ idol කිව්වලු එයාට කැමතියි කියලා.. මොකක්ද බන් ඒකෙ තේරුම ???? "
" මට ඔක්කොටම කලින් කියනවකෝ කවුද යාලුවා කියල.. තමුසෙට එච්චරම private දෙයක් කියන්න තරම් close යාලුවෙක් නෑනේ මන් ඇරුනාම.. මට නම් හොදටම ශුවර් ඒ මන් නෙමෙයි කියල මොකද මන් කොල්ලො seen එකේ නෑනේ "
" හයියෝ තොගෙන් ඔහොම දෙයක් අහපු මටයි ගහන්න ඕනේ "
" හරි හරි.. එහෙනම් මෙහෙමයි සමහර වෙලාවට සමහර කොල්ලන්ට ජීවිතේ පලවෙනි පාරට කෙල්ලෙක්ව දැක්කත් එක පාරටම ආදරයක් හිතෙන වෙලාවල් තියනවා.. ඔයාගෙ යාලුවට උනේ එහෙම එකක් වෙන්න ඇති... "
" ඔහෝ... එහෙමද හරි හරි... "
" මේ මට දැන්වත් කියනවා කවුද තමුසෙව කිස් කලේ.. "
" ප්ප්ප් පිස්සු ඕයි.. මේ මාව කිස් කලේ නෑ මොකෙක්වත්.. නෑ නෑ මන් නෙමෙයි මගේ කොලේජ් එකේ යාලුවෙක් මගෙන් අහපු එකක්.. "
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfic~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...