Chapter 06

733 144 6
                                    

Soo young pov 💛

" යකෝ මේ මොකද මේ.... 🤣🤔🤔 "

ගේට් එක ලග එකෙක් මල් පෝච්චියක් බදාගෙන..🤣🤣

මගෙ නිදිමත කොහෙන් ගියාද නෑ.. මන් දොරත් ඇරන් දුවන් ගියේ ඇවිත් හිටිය කෙනා හොද සිහියෙන් නෙමෙයි වගේ පෙනුන නිසා...

මන් ගේට් එක ඇරිය විතරයි.... 😁

" soo youngaaaa....... 😫😫😫😫😫😫 "

ඒ ඇවිත් හිටියේ seojun 😄😄 මල් පෝච්චියක් බදාගෙන.. මේකට හොදටම වෙරි 🍻🍻

මූ මොකද අද මේ අමුතු එකක් 🤔🤔🤔
මේකා වෙනදට එක දිගට පාර්ටි 10කට ගියත් ලිමිට් එකකට ඩ්‍රින්ක්ස් ගන්නව... අද මොකක් හරි අවුලක්වත් ගියාද...
ලව් සීන් එකක් වෙන්නත් බෑ.. මූට කෙල්ලෙක් නෑනේ... 😆

💛 " යා... නැගිටිනවා.. මොකද උනේ.. පාර වැරදුනාද... "

බිම ඉදගෙන මගෙ මූන දිහා බලන් ඉන්න මේ පිස්සු කොල්ලව මන් ගේ ඇතුලට ගෙනිච්චා..

Seojun ව sofa එකට දාල මන් බ්ලැන්කට් එකක් ගේන්න යද්දිම...

💚 " soo youngaaa... ඔයාට මන් ඉන්නවනේ.. නේද???????😫😫😫😫 වෙන කොහෙවත් යන්න එපා...😭😭😭😭 "

මගෙ අතත් බදාගෙන කියවනවා... 😆 පව් අප්පා.. තමන්ගේ යාලුව ගැන මෙච්චර ආදරයක් 😍😍

💛 " ඔව් ඔව්.. මට ඔයා නැතුව වෙන කවුරු කියල ඉන්නද....❤ දැන් නිදාගන්න... "

ඒක කියද්දිත් මූට නින්ද ගිහින්..

College එකේ සෙට් එකත් එක්ක පාර්ටි එකක් තියෙන්න ඇති.. 🤔

මන් බැලැන්කට් එකක් ගෙනත් seojun ට පොරවලා මාත් wash එකක් දාන් නිදාගන්න ගියේ.. හෙට college එකේ අන්තිම දවස නිසා... 😍

...........................................................................................................

Seojun pov 💚

Soo young කලින් දවසක කිව්ව කිස් එකේ කතාව මගෙ හිතට හරියට වද දෙන්න අරන් තිබුනේ 🤔
මගෙ හිත කිව්වෙම ඒක soo young ට උන එකක් කියල..

හෙට college එකේ අන්තිම දවස.. මන් අන්තිම assignment එක ඉවර කරලා බියර් එකක් බොන්න ගත්තා... 🍻🍻
soo young ට මගේ හිතේ තියන දේ කියන්නෙ කොහොමද 😭😭😭

ඒක ගැන කල්පනා කර කර ඉද්දී බියර් සෝජු වලට හැරුනේ මටත් නොදැනමයි...

Crazy love ( On Hold )Where stories live. Discover now