Taeyong's POV
Ty ,ty ,ty.... . . ..මේ ලෝකේ මන් වැඩිපුරම අහන්න ආස දේ තමයි fansලා මගේ නම ,මගේ group එකේ නම කියලා කෑ ගහන එක.එයාලගේ cheer එක.අපේ group එක ගැන මුලු ලෝකෙම කතා වෙනවට.අපිට ආදරේ කරනවට.මන් වැඩියෙන්ම විශ්වාස කරන දේ තමයි artist කෙනෙක්ගේ තියෙන ලොකුම සාර්ථකත්වය තමයි fansලගේ ආදරේ. අන්න ඒ නිසාමයි මන් ගොඩක් දේවල් කැප කරලා මගේ මේ හීනේ වෙනුවෙන් ආවේ.අද ඒ දේ සාර්ථක වෙලා.ඔව්.මන් ඒක කරා.එයාලා මට දෙන ආදරේ මට දැනෙනවා.
**************************************
මේ tour එක අවසන් කරන අන්තිම concert එක නිසාම seoul stadium එක පිරෙන්නම සෙනඟ පිරිලා හිටියා.Z2 ලා එයාලගේ අන්තිම performance එකයි ඒ වෙද්දී කර කර හිටියේ.performance එක ඉවර වෙද්දිම audience එකෙන් ආපු teddy bear කෙනෙක් Taeyong ගාවට වැටුනා.Teddy bearගේ ඉස්සරහා ලියලා තියෙන දේ Taeyong stadium එකටම ඇහෙන්න කියෙව්වා.Will you marry me oppa?Taeyong එහෙම කියවද්දිම teddyව විසික් කරපු ගෑනු ලමයා කෑ ගැහුවා.plz..ඔප්පා බෑ කියන්න එපා.
ඇත්තම කිව්වොත් මාත් ඔයාට කැමතියි.හැබැයි ඊට කලින් මන් අනිත් fansලගෙනුත් අහන්න ඕනි.ඔයාලා මොකද කියන්නේ.මන් මෙයාව marry කරන්නද?ty fansලගෙන් එහෙම ඇහුවම හැමෝම දුන්නේ එකම උත්තරේ.එපා ඔප්පා.මාව මැරි කරන්න.fansලා එක දිගට කෑ ගහන්න පටන් ගත්තා.දැක්කනේ.මේක නිසා මට එක්කෙනෙක්ව විතරක් marry කරලා අනිත් fansලගේ හිත් රිද්දන්න බෑ.ඒක නිසා මන් ඔයාලා වෙනුවෙන්ම තනිකඩව ඉන්නවා.ඔයාලට සතුටුයිද?ty එහෙම ඇහුවමනම් fansලට ගොඩක් ලොකු සතුටක් දැනුනා.ඔව් oppa.අපිට සතුටුයි...
ඒ බන් ,උඹ ඇත්තටම කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙම නැද්ද ඔය කියන විදිහට.කට්ටියම concert එක ඉවර වෙලා dorm එකට යන අතරේ kai tyගෙන් ඇහුවා.hyung පොඩ්ඩක් හිතන්න මන් කාත් එක්ක හරි යාලු වුනොත් මගේ fansලට මොනවා හිතෙයිද කියලා.ඉතින් මන් යාලුවෙලා කොහොමද.අනික hyunලටත් වඩා girlsලගේ ආකර්ශනේ වැඩි ඉතින් මටනේ.ty එහෙම කියන ගමන් හිනාවුනා.හා උඹ ඔහොම fansලා එක්කම හිටපන්.කවදහරි වයසට ගියාම එයිනේ kai hyung මට කෙල්ලෙක් හොයලා දෙන්න කියලා.බූරුවා.kai වෑන් එකේ තිබ්බ කොට්ටයක් අරන් tyට ගහපු පාර එක ගිහින් වැදුනේ ඉස්සරහා නිදාගෙන හිටපු jiminට.අඩෝ යකෝ .මට නිදාගන්න දීපිය.kaiට කෑ ගහපු jimin ආයිමත් taeminගේ උකුලට ඔලුව තියන් නිදාගත්තා.අනේ ඇත්තමයි මුන් ඔක්කොම එකයි.ඔක්කොම නිදි .ඇහැරලා ඉන්න එකා ලොකුම පිස්සා.අපරාදේ මට තිබ්බේ suho hyungලගේ වාහනේට නගින්න.kai එහෙම කියන ගමන් headset එක කනේ ගහගත්තා.
YOU ARE READING
Rose
Romanceđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...