🌸Chapter 10🌹

101 32 8
                                    

හැබැයි Yeri ලගදිම ඇත්ත නැත්ත හොයාගන්නම් කිව්වට ඒ මොහොතෙම ක්‍රියාත්මක වුනා.boy කෙනෙක් ඉන්නවද ,ඉන්නවනම් නම කියන්නකෝ ගගා Yeri ඒ වෙලාවෙම So Eunට එක දිගට කෝල් කරන්න , msg කරන්න පටන් ගත්තා.
So Eun මොන දේ කිව්වත් ඒ එක දෙයක්වත් Yeriනම් විශ්වාස කරේ නෑ.

ඔයා මට ඇත්තම නොකිව්වොත් මන් ඔයා එක්ක ආපහු කතා කරන්නේ නෑ.පැය දෙකකට විතර පස්සේ Yeriගේ phone එකේ battery බහින්න ඔන්න මෙන්න නිසා Yeri So Eunට එහෙම msg කරා.

Yeri එදා රෑ ගෙදර ගිහින් phone එක charge කරලා on කරද්දී So Eunගෙන් missed calls 7.අන්තිම msg එකෙන් පස්සේ Yeriගෙන් එක msg එකක්වත් නාපු නිසා Yeri තමන් එක්ක ඇත්තටම තරහා වෙලා ඇති කියලයි So Eun හිතුවේ.

Okay මන් යාලු වෙන්න නම් මට ඇත්තම කියන්න ඕනි හොඳේ. දන්නවනේ ඔයාට කාව රැවැට්ටුවත් මේ මාව රවට්ටන්න බෑ. ඒ වෙලාවෙම කෝල් එකක් ගත්තු Yeri ඇහුවා.

තාම කිසිම කෙනෙක් එක්ක affair එකක් නෑ.ඒත් එක්කෙනෙක් මට මේ ලගදී confess කරා.එයාට පොඩි චාන්ස් එකක් දීලා බලන්න කිව්වා.ඒත් එයාව හම්බෙලා තාම වැඩි කාලයකුත් නෑ.මන් දන්නෙ නෑ කරන්න ඕනි මොනවද කියලා.So Eun පැකලීමෙන් කිව්වා.
එයා ඔයාගෙන් ඉල්ලන්නේ පොඩි චාන්ස් එකක් විතරනේ. දෙන්නත් එක්ක ටිකක් ආශ්‍රය කරලා බලන්න. ගැලපෙන්නේ නෑ වගේ කියලා තේරෙනවනම් දෙන්නටම කතා කරලා අයින් වෙන්න පුලුවන්නේ. ඔන්න ඔහේ හා කියන්න.Yeri කිව්වා.

Okay.බලමු. මන් එහෙනම් තියෙනවා.So Eun කිව්වා.

Taeyong එදා උදේ නැගිට්ටේ phone එකට ආපු msg එකකින්.
Okay. අපි ටික දවසක් ආශ්‍රය කරලා බලමු.   
So Eunගෙන් ආපු msg එක දැකලා Taeyongට සතුට දරාගන්න බැරිවුනා.

Taeyong - Can We meet today?

So Eun -     Ok                     
                                ...............          

Taeyong cafe එකට යනකොටත් So Eun cafe එකට ඇවිත් හිටියේ.So Eun ඇඳන් හිටපු ඇඳුමට So Eunගේ ලස්සන තවත් වැඩි වුනා.

So Eun ඇඳන් හිටපු ඇඳුමට So Eunගේ ලස්සන තවත් වැඩි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
RoseWhere stories live. Discover now