🌸Chapter 18🌹

74 22 2
                                    

දවස් කීපෙකට පස්සේ Suho  Han house එකට ආවේ Mrs.Hanගේ එහෙමත් නැත්තම් Suhoගේ නැන්දගේ ඉල්ලීමකට. මේ දවස්වල වැඩ වලට හිරවෙලා ඉන්න නිසා Suhoලට හරිහමන් කෑමක්වත් කන්න වෙලාවක් තියෙනවද කියලා වදවුන Mrs.Han කෑම වගයක් හදලා Suhoට ගෙනියන්න ගෙදරට එන්න කිව්වා.Suho ආපු ගමන්ම මුලින්ම ගියේ තමන්ගේ ආදරණීය නංගිව බලන්න.
කෝ මේ So eun.එයාගේ oppa ඇවිල්ලත් මෙයා පේන්න නෑ.Suho , So eunගේ කාමරේට යනකොටත් So eunට ඇඳ උඩ නින්ද ගිහින්.So eunගේ එහා පැත්තේ බාගෙට ගොත ගොත තිබුන scarf එකක් තිබුනා.

So eunගේ එහා පැත්තේ බාගෙට ගොත ගොත තිබුන scarf එකක් තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න වැඩක්.මෙයා දැන් scarf ගොතන්නත් ඉගෙන ගෙනද? Suho scarf එක දැකලා හිනා වෙවී නැන්දගෙන් ඇහුවා.
අනේ මන්දා මේ දවස් ටිකේම free time එකක් හම්බුන ගමන් එයා කරන්නේ ඕක තමයි.සමහර වෙලාවට හරි හැටි කෑමක්වත් නෑ.ඕන දෙයක් කරගත්තාවේ කියලා මායි මාමයි බලන් ඉන්නවා. So eunගේ අම්මා කිව්වා.
කමක් නෑ නැන්දේ කම්මැලිකමේ ඉන්නවට වඩා මෙහෙම දෙයක්වත් කරාම පාලුව දුරුවෙයිනේ.Suho ,So eunගේ ඔලුව අත ගාන ගමන් එහෙම කිව්වා.
පුතා ඔහොම ඉන්න මන් servant කෑම ටික pack කරලද බලලා එන්නම්.So eunගේ අම්මා එහෙම කියන ගමන් කාමරෙන් එලියට ගියේ Suhoට කාමරේ ඇවිදින්න අවස්තාව සලසලා දෙන ගමන්.

අයියෝ මට free වෙලාවේ So eunට කෝල් එකක් ගන්න ආවා මදැයි.answer කරන්නෙ නෑනේ.Taeyong ,So eun එක්ක ලැබුන අවස්තාවේ කතා කරන්න බැරිවුන එක ගැන දුක් වුනා.Taeminනුත් ඒ වෙලාවේ හිටියේ Taeyongගේ room එකට වෙලා film එකක් බලන ගමන්.මොකක් හරි වැඩකද දන්නේ නෑනේ.පස්සේ ගන්න.T.V එකෙන් ඇස් අහකට නොගෙනම Taemin කිව්වා.අනේ නෑ Hyung මන්  දැන් ටිකකට කලින් ගත්තම කෝල් එක answer කරා.ඒත් කතා කරේ නැතුව කට් කරා.Taeyong ආයෙමත් හේතු කිව්වා.අනේ වහු පැටියෝ ඒ ලමයටත් තමුසේ එක්ක කතා කර කර ඉන්නවට වඩා තව වැඩ තියෙනවා. මගෙන් මුකුත් අහගන්නේ නැතුව ගිහින් අර මාලු ටැංකිය අස් කරලා දානවා.So eun එක්ක යාලු වුනත් හරි ඒවා අමතකයි.Taemin එහෙම කියපු පාරනම් Taeyong කට වහන් එතනින් ගියේ Taemin කියපු දේ ඇත්තක් තියෙනවා කියලා මතක් වුන නිසා.

RoseWhere stories live. Discover now