🌸Chapter 36 - Last Chapter🌹

106 20 24
                                    

සේරම බඩු ටික දාගත්තා නේද? So Eunගේ අම්මා දහ වෙනි පාරටත් So Eunගෙන් එහෙම ඇහුවේ තමන්ගේ දුව මොනා හරි මග ඇරලා දාලා යයිද කියලා බයේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සේරම බඩු ටික දාගත්තා නේද? So Eunගේ අම්මා දහ වෙනි පාරටත් So Eunගෙන් එහෙම ඇහුවේ තමන්ගේ දුව මොනා හරි මග ඇරලා දාලා යයිද කියලා බයේ. Yeriලගේ Dinner එකෙන් දවස් දෙකකට පස්සේ So Eun මේ විදිහට යන්න ලෑස්ති වුනේ Charity program එකකට සහභාගි වෙන්නයි. මේක So Eunගේ hospital එකයි busan hospital එකයි එකතු වෙලා කරන busan hospital එකට එන රෝගීන් වෙනුවෙන් ලෑස්ති කරපු වැඩක්.  So Eun මේකට කැමැත්තෙන්ම සහභාගි වුනේ ටික දවසකට හරි මේ ප්‍රශ්න වලින් නිදහස් වෙලා ටිකක් තනියම ඉන්න ඕනි නිසා. ඒත් So Eunගේ අම්මලා So Eunව දුර පැත්තකට තනියම යවන්න ගොඩක් වද වුන නිසා Yeriවත් So Eunඑක්ක තනියට යවන්න තීරණය කරා. ඔයාලා බය වෙන්න අපිට බඩු මොනාහරි අමතක වුනොත් එහේ supermarkets ඕනි තරම් තියෙනවා. එහෙන් ගතහැකි. So Eun අම්මලගේ කනස්සල්ල නැති කරා.

Few hours later
  දෙන්නත් එක්ක පැය කීපෙක දීර්ඝ ගමනකට පස්සේ apartment එකට ගියේ හොඳටම හෙම්බත් වෙලා. ඒත් එක්කම වගේ So Eunගේ phone එකට donghyunගෙන් කෝල් එකක් ආවා.ඔයා හෙට උදේම ඒ hospital එකට යන්නත් ඕනි නේද. දැන් පොඩ්ඩක් rest කරන්න. හෙට පුලුවන්නේ නිදහසේ දෙන්නත් එක්ක කතා කරන දෙයක් කතා කරගන්න. Yeri බලෙන්ම කෝල් එක කට් කරලා So Eunව නිදාගන්න යැව්වා. දවස් 4ක් මේ විදිහට ගෙවුනේ So Eunව වැඩ වලටම හිර වෙන ගමන්. So Eun, Vip Room එක පොඩ්ඩක් බලන්නකො. ලෙඩෙක් ආවා. අද Ms.Minhaට ටිකක් අසනීප නිසා එන්න විදිහක් නෑලු. ඒකෙන් එතන වැඩත් හිරවෙලා. ඔයා දන්නවනේ නිකන් අයව එතනට යවන්නත් බෑ කියලා. So Eun බෙහෙත් ගන්න ආපු වයසක ලෙඩෙක්ට බෙහෙත් දීලා ඉවර කරපු ගමන් එතනට ආපු So Eunගේ hospital එකේ director කිව්වා. හරි Doctor මන් බලන්නම්. So Eun එහෙම කියලා කෙලින්ම ගියේ Vip room එකට. So Eun මේ ගමන ආපු එකට ගොඩක් සතුටු වුන පුද්ගලයෙක් තමයි Director Cho. ටිකක් වයසක, ඒ වගේම නීතියට වැඩ කරන පුද්ගලයෙක් වුන director Choගේ හිත So Eun දිනාගෙන හිටියේ. මොකද තරුණ , ඒ වගේම ගොඩක් දක්ශ ගෝලයෙක් වුන So Eun ගැන director Choi ගොඩක් ආඩම්බර වුනා.

RoseWhere stories live. Discover now