Hello Sis.මොකද කරන්නේ ? ඔයාට වැඩ ද? එදා රෑ Yeri කෝල් කරා. Seoul University එකට යන අහිංසක ලමයෙක්ගෙන් අහන්න එපා free ද කියලා.දුක හිතෙනවා. So Eun කිව්වා.
මට ඒවා වැඩක් නෑ මං ලගදිම Seoul එනවා ඔයාගේ handsome boyfriendව බලන්න.ඒක නිසා free time එකක් හදාගෙන ඉන්න හොඳේ. Bye Darling. Yeri එහෙම කියන ගමන් කෝල් එක කට් කරා....... ........ ....... ......
ඊලග සතිය ගෙවිලා ගියේ Z2ලගේ fanmeeting වැඩත් එක්කයි. Taeyong තමන්ට පුලුවන් හැම වෙලාවෙම So Eunට කෝල් කරා.
Fan meeting වැඩත් ඉවර වුනාම Taeyong, So Eunව හම්බෙන්න ගියා.
ඔයා මාව මෙහෙමම library එකට දාල ඔයා dorm එකට යන්න.මට ගන්න පොත් වගයක් තියෙනවා.මන් ඒ ටිකත් අරගෙනම ගෙදර යන්නම්. So eun එදා යන ගමන් Taeyongට කිව්වා.
හැබැයි දෙන්නට වැඩි දුරක් යන්න හම්බුනේ නෑ. කාර් එක කැඩුනා.ඉවරයි. සෙනඟත් වැඩි තැනකමනේ මේකත් නැවතුනේ . So Eun ඔයා බහින්න එපා. මෙතන සෙනග වැඩිපුර ගැවසෙන තැනක් නිසා කවුරුහරි දකින්න ඉඩ තියෙනවා.මන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා බැහැලා බලන්නම්.Taeyong mask එක දාගෙන කාර් එකෙන් බැස්සා. Taeyong විනාඩි 15ක් විතර තිස්සේ කාර් එක හදාගන්න try කරත් හරිගියේ නැති නිසා අන්තිමේදී Service center එකකට කෝල් කරා.
එයාලට තව විනාඩි 10කින් විතර මෙතනට එන්න පුලුවන් වෙයිලු.ඔයා තව ඉන්න එපා.ඔයාට පරක්කු වෙනවා. Taxi එකක නැගලා පරිස්සමින් ගෙදර යන්න. Taeyong , So eunට කිව්වා.
ඒත් Taeyong ඔයා මෙතන තනියම දාලා මන් යන්නේ කොහොමද.So Eun එකට අකමැත්ත ඵල කරද්දිම කවුදෝ ඇවිත් කාර් එකේ දොරට තට්ටු කරා.
Taeyong Oppaa...සිද්ධ වෙලා තියෙන දේ දෙන්නටම තේරුම් යන්න වැඩි වෙලා ගියේ නෑ. So Eunනුත් ඉක්මනට කාර් එකෙන් බැස්සා.
අවුරුදු 17-18ක විතර තරුණ ගෑනු ලමයි දෙන්නෙක් කාර් එක ඉස්සරහට වෙලා බලන් ඉන්නවා. Taeyong Oppa ඔයා මොකද මෙතන කරන්නේ? ඒකත් මේ තව girl කෙනෙක් එක්ක? එතන හිටපු එක ගෑනු ලමයෙක් එහෙම අහද්දී අනිත් ගෑනු ලමයත් විනිශ්චය කරන ස්වරූපයෙන් So Eun දිහා බලන් හිටියා.තමන් මේ වෙලාවේ මොකද කරන්නේ කියලා Taeyongට හිතා ගන්න බැරුවයි තිබුනේ. මේකයි මේ....
සොරි Taeyong පරක්කු වුනාට. අපි නිසා ඔයාටත් කරදර. පිටිපස්සෙන් ඇහුන කටහඬ නිසා Taeyongලා විතරක් නෙමෙයි එතන හිටපු ගෑනු ලමයි දෙන්නත් ගොඩක් පුදුම වුනා. තමන් මේ කටහඬ ඇහිලා සතුටු වෙන්නද , බය වෙන්නද කියලා Taeyongට හිතාගන්න බැරුවයි හිටියේ.
Suho oppa ඔයත් ඉන්නවද.එක ගෑනු ලමයෙක් පුදුමයයි සතුටයි දෙකම මැදි කටහඬකින් කෑ ගැහුවා.
YOU ARE READING
Rose
Romanceđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...