🌸Chapter 4🌹

95 34 13
                                    

So Eunට එදා රෑ වෙලා tyගෙන් msg එකක් ආවා.

  Ty :   thanx මට උදව් කරන්න කැමති වුනාට.

   So Eun :   It's okay.කොහොමත් මන් ඕක කරන්නේ suho oppa වෙනුවෙන්.මොකද ඔයා මේ song එක ලියන්නේ group එක වෙනුවෙන්නේ.

   Ty :   ඔව්නේ.GN

So Eun එවපු msg එක දැකලා හිත රිදුන ty ඒ වෙලාවෙම suhoව හම්බෙන්න suhoගේ room එකට ගියා.මොකෝ ty තාම නිදි නැද්ද ?පොතක් කියව කියව හිටපු suho ,tyව දැකලා ඇහුවා.නිදිමත නෑ hyung.මේ ඒක නෙමෙයි hyung ඇයි සමහර ගෑනු ලමයි මූනටම එක එක දේවල් කියලා හිත් රිද්දන්නේ?
දැන් කවුද කියන්නකෝ අපේ tyගේ හිත රිද්දපු කෙනා?ty අහපු ප්‍රශ්නෙට suhoත් ප්‍රශ්නයක්ම ඇහුවා.කවුරුත් හිත රිද්දුවෙ නෑ.මන් මේ film එකක් බැලුවා.ඒකේ තිබුන දෙයක් ඇහුවේ.ty බොරුවක් කිව්වා.Hyung මොකක්ද ඔයා මේ කියවන පොත?ඇඳ උඩ තිබ්බ suhoගේ පොත දැකලා ty ඇහුවා.ආ මේ ඔයා කියවන ජාතියේ එකක් නෙමෙයි love story එකක්.Suho කිව්වා.
ඒක මිසක්...Love story කියපු නිසා Taeyong වැඩි අවධානයක් දැක්වුවේ නෑ.
මේක මාත් මේ කියෙව්වේ අපේ So Eun මට කියවන්න කියපු නිසා.හැබැයි හරි ලස්සනයි.suho එහෙම කියපු ගමන් Taeyong පොත අතට ගත්තා.
ආ එහෙමද.මාත් කියවන්න ඕනි.මට දැන්නේ මතක් වුනේ.මන් romantic song එකක් ලියන්න මේ ටිකේ විස්තර එකතු කරනවනේ.අනේ plz hyung ඔයා පස්සේ කියවන්නකෝ.කාටවත් උදුර ගන්න බැරිවෙන්න Ty පොත තදින් අල්ලගෙන suhoට අහිංසක බැල්මක් දාන ගමන් එහෙම ඇහුවා.
හා හා ..ගන්නකෝ.
Thanx hyung..suhoගේ අවසරේ ලැබුන ගමන් ty පොතත් උස්සගෙන දිව්වා.

ඊලග දවස
   

    හවසට තමන්ව පොඩ්ඩක් හම්බෙන්න පුලුවන්ද කියලා So Eun , tyගෙන් අහලා තිබ්බ නිසා Ty හවස pratice ඉවර වුන ගමන්ම So Eunව හම්බෙන්න ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    හවසට තමන්ව පොඩ්ඩක් හම්බෙන්න පුලුවන්ද කියලා So Eun , tyගෙන් අහලා තිබ්බ නිසා Ty හවස pratice ඉවර වුන ගමන්ම So Eunව හම්බෙන්න ගියා.ඔයාට sure ද මේ cafe එකේදී ඔයාව කවුරුත් අදුරගන්න එකක් නෑ කියලා?So Eun,tyගෙන් ඇහුවා.අයියෝ නෑ.මේකට ගොඩක් එන්නේ celebritiesලා.මොකද මේ තැන එයාලගේ privacy එක ආරක්ශා කරන නිසා.ඔයා දන්නවද ගොඩක් idolsලා එයාලගේ non celebrity යාලුවෝ එක්ක කතා කර කර ඉන්න එන්නෙත් මෙහෙට.ඉතින් මට බය වෙන්න දෙයක් නෑ.මෙහෙදී mask එක ගලවන් හිටියත් කිසි ප්‍රශ්නයක් නෑ.එහෙම කියපු ty ,මාක්ස් එක ගලවන්න හදද්දීම So Eun ,tyගේ අතට ගැහුවා.පිස්සෙක් නොවී ඉන්නවා.ඔයා වෙනදට ආවේ තනියම වුනාට අද මෙහෙට ආවේ girl කෙනෙක් එක්ක කියලා අමතක වුනාද.මෙයානම් මහ මෝඩයෙක්.So Eun බැන්නා.

RoseWhere stories live. Discover now