🌸Chapter 3🌹

115 32 20
                                    

Energy Drink එකේ ad එකට ගත්තු කෙනාව බලන්න ඕනි නිසාම ලෙක්චර්ස් ඉවර වුන ගමන්ම So Eun කෙලින්ම ගියේ company එකට.ඒත් එතනදී So Eun දකින්න බලාපොරොත්තු වුන දේ සම්පූර්ණයෙන්ම කඩ වුනා.
Ty ,So Eunගේ තාත්තා එක්ක කතා කර කර ඉන්නවා විතරක් නෙමෙයි So Eunව දැක්ක ගමන් ty අතත් වනනවා.

ඔයා ආවද?දෙන්නම ඉතින් අඳුරන නිසා මන් අමුතුවෙන් අඳුනලා දෙන්න ඕනිත් නෑනේ.So Eunගේ තාත්තා එහෙම කියද්දී So Eun තාත්තට පේන්න බොරුවට හිනාවුනා.
So Eunගේ තාත්තට So Eunගේ අකමැත්ත නොදැනුනත් Taeyongටනම් So Eun තමන් ආපු එකට කැමැත්තෙන් නෙමෙයි බව තේරුනා.

එදා ගෙදර යද්දී So Eun මෙච්චරවෙලා හිතේ හිරකරන් හිටපු ප්‍රශ්නේ ඇහුවා.තාත්තේ ඔයා energy drink එකක් ගැන කරන නිසා මන් හිතුවා ඔයා sports වලට famous කෙනෙක් ගනී කියලා ඒත් idol කෙනෙක්.ඒකත් suho oppaව නැතුව tyව?

මේකයි දූ මේ කාලේ ty ගොඩක් famous නිසා එයාව තෝරගන්න කියල මට කිව්වෙත් suho තමයි.ඔයා දන්නවනේ Suhoට හොඳ ඇහැක් තියෙනවා කියලා.ඇත්තටම ඒක හොද තේරීමක්.වැඩේට ගැලපෙනම කොල්ලා . ගොඩක් famous.ඒ වගේම talend.අනික හරිම විනීත හොඳ ලමයෙක්.Eunගේ තාත්තා එහෙම කියද්දී So Eunට ඊට විරුද්දව මුකුත් කියන්න බැරිවුනා.

So Eun ගෙදර ගිහින් ටික වෙලාවකින් suhoගෙන් කෝල් එකක් ආවා.හැබැයි කතා කරේනම් suho නෙමෙයි taeyong.

Hello So Eun මන් Taeyong කතා කරන්නේ.මන් මේ ඔයාට suho oppaගේ phone එකෙන් කෝල් එකක් ගත්තේ ඔයාගෙන් පොඩි දෙයක් අහන්න.ඔයා අද මන් ඔයාලගේ company එකේ model කියලා දැක්කම ඔයාට අවුල් ගියා කියලා මට හිතුනේ.ඉතින් ඔයා ඇත්තමට ඒකට කැමති නැත්තම් මට කියන්න.මන් ඒකෙන් අයින් වෙන්නම්.ty ඇහුවා.

නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ.සොරි ඒ වෙලාවේ අවුල් ගත්තට.

ඔයාට හොඳටම sure ද ඒ ගැන.ඔයා තීරණය වෙනස් කරන්න හිතුනොත් මට කියන්න.මන් අයින් වෙන්නම්.මන් කාටවත් කියන්නේ නෑ ඔයා නිසයි අයින් වෙන්නේ කියලවත්.ආ So Eun ,තව දෙයක්.මන් suho hyungගේ phone එකෙන් කෝල් එකක් ගන්න ඉල්ලුවත් කාටද ගන්නේ කිව්වේ නෑ.ඉතින් ඒ ගැන බය වෙන්න එපා.මන් එහෙනම් තියන්නම්.gn ...

Gn

Soeun's Pov
Ty cl එක තිබ්බම මට මන් ගැන ලොකු වරදකාරී හැඟීමක් ආවා.මට ඒ වෙලාවේ එහෙම හැසිරෙන්නේ නැතුව ඉන්න තිබ්බේ.අනික tyමට කිසි වැරැද්දක් නොකරත් මන් එයාට සලකන්නේ හරිම නරක විදිහට.Ok So Eun අපි කලින් දේවල් අමතක කරමු.....

RoseWhere stories live. Discover now