ඊට දවස් දෙකකට පස්සේ උදේ පාන්දර (අපි වගේ කම්මැලියොන්ට ඒක උදේ පාන්දර වුනාට ඇත්තම කිව්වොත් ඉතින් උදේ 8ට විතර😅) So Eun , Suhoලගේ dorm එකට ආවා.So Eun ,ඔයාට මාව මතක් වෙලාද උදේම මෙහෙ ආවේ?Soeun උදේම dorm එකට ඇවිත් කියලා දැක්ක Taeyong විහිලුවෙන් වගේ එහෙම ඇහුවා.
ඔයාව බලන්න නෙමෙයි මන් ආවේ.Suho oppaට මේ පාර්සර් එක දෙන්න කියලා අපේ අම්මා කිව්වා.කෝ oppa?කවුරුවත්ම පේන්න නැති නිසා So Eun ඇහුවා.
D.O hyung නම් උදේ පාන්දර ගියා Film එකක shooting වලට.Jin hyung අම්මලව බලන්න ගියා.අනිත් අය ඔක්කොම ඊයේ රෑ film එකක් බලලා තාම නිදි.අද 11-12 වෙනකම්වත් ඇහැරෙන්නෙ නෑ.Taeyong කිව්වා.එහෙනම් ඔයා මොකද ඇහැරන් ඉන්නේ?So Eun ඇහුවා.මොකද මන් වෙන කෙනෙක් එක්ක බලන්න ඕනි නිසා ඒ film එක බැලුවේ නෑ.දැන්වත් ප්‍රශ්න ඉවරයිද ?Taeyong හිනාවෙවී ඇහුවා.ඔව් ඉවරයි.Oppa නැගිට්ටම මේක මන් දුන්නා කියලා දෙන්න.මන් යනවා.So Eun එහෙම කියලා පාර්සල් එක Taeyongට දීලා යන්න යන්න හැදුවත් Taeyong , So Eunට යන්න නොදී අත අල්ල ගත්තා.ආපු ගමන් එහෙම ගියාම හරියනවද.ටික වෙලාවක් ඉදලා යන්නකෝ.Taeyong කිව්වා.එලියේ driverත් බලන් ඉන්නවා.10ට lecture එකක්.මන් මෙහෙමම campus එකට යන්න ඕනි.So Eun එහෙම කිව්වත් Taeyong ,So Eun කියපු දෙයින් තවත් උද්‍යෝගිමත් වුනා.දැක්කනේ 10ට තව කොච්චර වෙලා තියෙනවද.මන් ගිහින් driverට ඔයා එනකන් පැයක් විතර ඉන්න පුලුවන්ද අහන්නම්.So Eunගේ විරෝධය ගණන් නොගෙන Taeyong ගිහින් driverව නවත්ත ගත්තා.Taeyong driver එක්ක කතා කරලා ආපහු එනකොට So Eun තරහෙන් මූණ පුම්බන් ඉන්නවා.ඔයා මාත් එක්ක තරහෙන් දවසෙම මෙතනට වෙලා හිටන් ඉන්නද යන්නේ.ඇතුලට ආවෙ නැත්තම් උස්සන් යන්නේ.Taeyong එහෙම කිව්වම So Eun අකමැත්තෙන් වුනත් ඇතුලට ආවා.
හරි මට දැන් ඇයි ඉන්න කිව්වේ?සෝෆා එකේ වාඩි වෙන ගමන් So eun ඇහුවා.මේකයි . අපිට හෙට ඉදන් ආපහු වැඩ වැඩි වෙනවා.ඒක නිසා මට පහු ගිය දවස්වල ඔයා එක්ක කාලේ ගත කරා වගේ කාලෙ ගෙවන්න අමාරු වෙයි.ඒක නිසා මට කොහොමත් ඕනි වෙලා තිබ්බේ අද කොහොමහරි ඔයාව හම්බ වෙන්න.Taeyong ,SoEunගේ ඉස්සරහින් stool එකක් ලන් කරන් වාඩි වෙලා කිව්වා.
It's Okay.So Eun කිව්වා.
කෝ ඒක නෙමෙයි කවුද අර ඔයාගේ Insta acc එකේ හැම post එකකටම comment කරන කොල්ලා.Taeyongට හදිස්සියේම So Eunගෙන් අහන්න හිටපු වැදගත් දෙයක් මතක් වෙලා So Eunට Insta comments වගයක් පෙන්නුවා.ආ එයා අපේ Engineering faculty එකේ boy කෙනෙක්.So Eun ගාණක් නැතුව උත්තර දුන්නා.
එයා විතරක් නෙමෙයි මන් දැක්කා තව boysලා තුන් හතරක්ම comment කරලා තිබ්බා.Taeyong නෝක්කාඩු කිව්වා.
YOU ARE READING
Rose
Romansađ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...