🌸Chapter 8🌹

124 31 41
                                    

අද ඔයා film එක බැලුවද?

ලස්සනයිද?

දැන් ගෙදර ඇවිත්ද ඉන්නේ?

කවුද අර film එක බලන්න යනවා කියපු යාලුවා.boy කෙනෙක්වත්ද?
..................................................................

    Taeyong එදා හවස practice ඉවර වුන ගමන් වතුර ටිකක්වත් බොන්නෙ නැතුව දුවගෙන ගිහින් phone එක අරන් So Eunට msg කරා.

So Eun:- ඔව් දැන් මන් මේ wash එකක් දාන් ආව ගමන්.මේ ඒක නෙමෙයි අපේ තාත්තා එදා ඔයාව හම්බුන වෙලාවේ මන් ගැන හොයලා බලලා විස්තර කියන්න කිව්වද😂ඒකද මේ මන් boy කෙනෙක් එක්කද ගියේ අහන්නේ?

So Eun:- මන් ගියේ මගේ හොඳම යාලුවා Saegi එක්ක අනේ.අර එදා ඔයා කතා කරේ.

Taeyong:- එහෙනම් කමක් නෑ.වෙන boysලත් එක්ක ඇවිදලා අහුවෙන්න එපා.Uncleට අල්ලලා දෙනවා හොඳේ

So Eun:- හරි එහෙනම් ඉතින් මුලින්ම අල්ලලා දෙන්න ඕනි ඔයාවම තමයි.

So Eun:- මේ..මන් යනවා dinner එක ගන්න.Bye

Taeyong ,So Eun එවපු  messages කියවලා ඉවර වෙනවත් එක්කම එතනට Kai,Taemin,Jimin තුන් කට්ටුව කඩා පාත් වුනා.පැය ගානක් එක දිගට practice කරලා ඉවර වුන ගමන් වතුර ටිකක්වත් නොබී phone එක බලන්න තරම් මොනාද ඕකෙ ඔච්චරටම තියෙන්නේ?Jimin phone එකට එබිලා මොනවද  තියෙන්නේ බලන්න හදද්දිම Taeyong phone එක off කරා.මුකුත් නෑ.මන් මේ Fish tank එකට අලුත් මාලු පැටව් ටිකක් ගේන්න බැලුවේ.ඒක දිහායි බල බල හිටියේ.
ආ Suho hyung ඔහොම ඉන්න මාත් එනවා.practice ඉවර වෙලා Suho යන්න හදනවා දැකපු Taeyong ඉක්මනටම Suho ගාවට පැන ගත්තේ අර තුන් දෙනාගෙන් බේරෙන්නත් එක්කමයි.
මූ අදත් ශේප් වුනානේ.ඕකගේ ඔය phone එකේ password එක කඩා ගන්න තිබ්බනම් හරියට හරි.Jimin කල්පනාබරිතව කිව්වා.හිටපන්කෝ  මන් මොනා හරි කරලා ඔය phone එක hack කරවන්න.Kai එහෙම කියපු ගමන් practice room එකේ පැත්තකට වෙලා වතුර බිබී හිටපු Tenට ඉස්මොල්ලේ ගියා.අනේ Hyung ,පුලුවන් වැඩක් කියන්න.අපිට මතකනේ තමන්ගේ Ig password එක මතක නැතුව එක්කෙනෙක් ලෝකෙ පෙරලපු හැටි😂Ravi hyungට කියලා Ig story එකකුත් දාගත්තා.Ten , Kaiට හිනාවෙවී කිව්වා.
උඹට මන්..Kai ලඟ තිබ්බ වතුර බෝතලෙන් Tenට ගහන්න කලින් Ten එතනින් පැන ගත්තා.
අපි තුන් දෙනා වගේ තැම්පත් hyungලා තුනක් ලබන්න මුන් පින් කරන්න ඕනි.Taemin කිව්වා.(ඒ ගැන අපි මුකුත් නොකියලා ඉමු .නැත්තම් තුන් දෙනාගෙ හිත් රිදෙන නිසා😂)

RoseWhere stories live. Discover now