🌸Chapter 17🌹

64 22 7
                                    

ඒයි මොකද ඔයාගේ කෑම එකේ තියෙන ඔක්කොම meat මගේ plate එකට දාන්නේ?
Restaurant එකේ කෑම කද්දී So eun එයා meat නොකා ඔක්කොම තමන්ට දානවා දැකපු Taeyong ඇහුවා.මන් Saegi එක්ක දැන් ටිකකට කලින් කාලා ගියේ.මට දැන් බඩගිනි නෑ.Soeun කිව්වා.මන් දන්නවා ඔයා ඔය බොරු කියන්නේ කියලා මට මේවා කවන්න.මේ අහන්න So eun.මට ගොඩක්ම වැදගත් දේ ඔයා එක්ක එකට ඉදන් මෙහෙම කන්න ලැබෙන එක.ඒක නිසා හොඳ ලමයා වගේ ඔයා ඔයාගේ කෑම මට නොදී කන්න.මට දැන් මේවා පුරුදුයි.Taeyong එහෙම කියලා හිනවෙන ගමන් So eunගේ ඔලුව අත ගෑවා.
ඔයාට කවද්ද album එකේ වැඩ  අඩු වෙන්නේ? So Eun අහපු ප්‍රශ්නෙට Taeyongට උත්තරයක් දෙන්න හම්බ නොවුනේ Taeyongගේ phone එක ring වෙන්න පටන් ගත්තු නිසා.
හෙලෝ. ............
හරි hyung මන් දැන්ම එනවා.

So eun මට දැන් යන්න වෙනවා.මන් වැඩක් අතරමග ආවේ.ඒකයි.
කෝල් එක cut කරපු Taeyong කිව්වා.
ඔයා තාම කාලා ඉවර නෑ නේද? Taeyong බාගෙට කාලා යන්න හදනවා දැක්ක So eun ඇහුවා.කමක් නෑ So eun දැන් වෙලාවක් නෑ.ඔයා පරිස්සමින් ගෙදර යන්න.එහෙම කියපු Taeyong  , So Eunට සමුදීලා ඉක්මනට කාර් එකට නැග්ගේ පුලුවන් ඉක්මනට SM එකට යන්න හිතාගෙන.

මොනවද Taeyong කරන්නේ.කීයද බලන්න වෙලාව.තව ටිකකින් shoot එක පටන් ගන්නවා.මෙහෙම වගකීමක් නැති විදිහට හැසිරුනාම හරිද? Taeyong ආපු ගමන් Manager ඇවිත් Tyට හොදටම බැනගෙන ගියා.හරි hyung තාම වෙලාව තියෙනවනේ.අපිට මුකුත් පරක්කු වුනේ නෑනේ.Jin , managerව ශේප් කරගන්න ගියා.තාම පටන් ගත්තේ නැති එක ඇත්ත Jin.ඒත් මේක group work එකක්.තමන්ගේ part එක තාම ආවේ නැති වුනා කියලා හරියන්නේ නෑ.අනිත් අය ඉවර වෙනකන් තමන් බලන් ඉන්න දැනගන්න ඕනි හතර වටේ නොයා.අනික මන් දැන් දවස් කීපයක්ම dorm එකට එනකොට Taeyong dorm එකේ නෑ.අනික ඉස්සර live එනවා ,fansලා එක්ක හැම තිස්සෙම කතා බහ කරන මිනිහා දැන් හොයාගන්න නෑ.Taeyong ඇත්තමයි ඔයාට මොනාද වෙලා තියෙන්නේ? Manager ආයෙමත් Taeyongගෙන් ඇහුවා.Managerගේ වචන වලට Taeyongගේ ඇස්වලට කඳුලු පිරුනා. Hyung දැන් ඔය ඇති.අනික Taeyong නිසා අපි කාටවත් මෙතන වැඩ පාඩු වුනේ නෑනේ.එයා වෙලාවට ආවා.ඒ විතරක් නෙමෙයි idol කෙනෙක් වුනාම හැම තිස්සෙම live එන්නම ඕනිද.එයාට කැමති වෙලාවට එයි.එයාට ඒකට හිතක් නැත්තම් එයා ඒක නොකර ඉදියි .ඒක එයාගේ අයිතිය.Taeyong යන්න ගිහින් makeup කරන් ලෑස්ති වෙන්න.Suho ,Taeyongට කිව්වා.
Manager hyung. Suho hyung, මට ගොඩක් සොරි.මන් ආපහු මේ වගේ වැඩ කරන්නේ නෑ. Taeyong තමන්ගේ හැසිරීම ගැන හදවතින්ම කණගාටු වුනා.

RoseWhere stories live. Discover now