පහුවදා So Eun පොරොන්දු වුන විදිහටම Taeyongව හම්බවෙන්න ආවා.So Eun කාර් එකට නගිනවා දැකපු ගමන් Taeyongගේ හිතට ලොකු සතුටක් දැනුනා.ඇයි හදිස්සියෙම හම්බෙමු කිව්වේ.මොකක් හරි ප්‍රශ්නයක්ද? So Eun කුතුහලෙන් එහෙම අහද්දී Taeyong පිටිපස්සේ සීට් එක උඩ අරන් තියලා තිබ්බ දෙයක් එලියට ගත්තා.මේක දෙන්නයි කතා කරේ.
ලස්සන Rose bouquet එකක් Taeyong , So eunට දුන්නා.
අපිට තව විනාඩි 3ක් ඉතුරුයි.මට ඒ වෙලාව ඉවර වෙනකන් ඔයාව hug කරන්න පුලුවන්ද?Taeyong එකපාරටම එහෙම අහද්දී So Eunට ගොඩක් දුක හිතුනා.මොකද So eunට තේරුනා taeyong ඊයෙ රෑ සිද්ධියට අවුලෙන් ඉන්නේ කියලා.
ඔයා කිව්වා නේද මන් ඔයාගේ girlfriend කියලා.මන් කොහෙවත් දැකලා නෑ කිසිම boyfriend කෙනෙක් hug කරාට කමක් නැද්ද කියලා girlfriendගෙන් අහනවා.So Eun එහෙම කියනවත් එක්කම Taeyong , So Eunව බදාගත්තා. ඔයා ඊයේ අර Roses තුන ගැනද අවුලෙන් ඉන්නේ.ඒවා මේ roses තරම් ලස්සන නෑ.ඒක නිසා ඔයාට අවුල් ගන්න දෙයක් නෑ. So eun කිව්වා.
එයාලා ඔයාට roses දුන්නු එකට නෙමෙයි මට ගොඩක්ම අවුල්. ඔයා මගේ කියලා කිසිම කෙනෙක්ට කියන්න බැරි එකටයි. Taeyong දුක් වුනා. මේ අහන්නකෝ Taeyong.අපි ආදරේ කරන්න ඕනි කාටවත් පේන්න නෙමෙයි.අපි දෙන්නා දෙන්නා ගැන තියෙන අවබෝදෙයි ගොඩක් වැදගත්.අනික අපිටත් අනිත් අයට වගේ නිදහසේ ආදරේ කරන්න පුලුවන් කාලයක් කවදහරි එයි.ඔයා මේ විකාර ගැන නොහිතා හොඳ ලමයා වගේ සතුටින් ඉන්න.
So Eun එහෙම කියද්දී Taeyong හිනාවුනා.So Eun ඔයා දන්නවද ඔයා ඉස්සරහා මන් නිකන් අවුරුදු 3-4ක පොඩි එකෙක් වගේ.ඔයාගේ එක වචනයක් ඇති මාව සතුටින් පුරවන්න. Taeyong හිනා වෙලා එහෙම කිව්වා.
ආ එහෙනම් හොඳ බබා වගේ ඔන්න ඔය විදිහට හිනාවෙලා ඉන්න. So Eun කිව්වා.
දෙන්නට වැඩි වෙලාවක් එකට ඉන්න හම්බුනේ නෑ. So Eunට කෝල් එකක් ආවා. හරි Saegi මන් ඉක්මනට එනවා.ඔයා එතකන් ඔය පොතක් බලාගන්නකෝ අනේ.So Eun එහෙම කියලා කෝල් එක කට් කරා.
මේ So Eun , ඔයා මට තාම පෙන්නුවේ නෑ මගේ නම save කරන් ඉන්න විදිහ.Taeyong ඒ පාර ටිකක් දුක හිතෙන මූණක් හදාගෙන කිව්වා.මොකද කොල්ලා දන්නවා දැන් තමන් අවුලෙන් ඉන්නේ කියලා So eun දන්න නිසා ඒ ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි කියලා.හරි ඔයාට ඔච්චරටම බලන්න ඕනි නම් ආ Contact name නෙමෙයි phone එකම වුනත් බලාගන්න.So eun phone එකේ password ඇරලා Taeyongට phone එක දුන්නේ ,අද නොදුන්නත් කවදහරි phone එක දෙනකන්ම Taeyongගේ කණ්දොස්කිරියාව අහන්න වෙන නිසා.
බය වෙන්න එපා මට මාව contact එකේ save කරන් ඉන්න විදිහ විතරයි බලන්න ඕනි.එහෙම කියන ගමන් Taeyong පොඩි බබෙක් වගේ හරිම උද්යෝගයෙන් So eunගේ phone එක ගත්තා.
YOU ARE READING
Rose
Romanceđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...