📝Hyung මන් practice room එකට යනවා.Taeyong උදේ පාන්දරම sticky note එකක් තියලා ගිහින්. D.O නෝට් එක පෙන්නන ගමන් කිව්වා.
මේ එයාට ඊයේ රෑ මොකක් හරි ප්‍රශ්නයක්වත් වුනාද. ඒ පාර ඇහුවේ jimin.
Taeyongට ඊයේ So Eunව හම්බෙලා. Suho එහෙම කියලා එතනින් ගියේ අනෙක් membersලට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරමින්.Taeyong එදා practice කරලා dorm එකට ආවේ ගොඩක් රෑ වෙලා. Taeyong එනකන් suho බලන් හිටියා. අනිද්දට ඔයාට Haesukලගේ company එකේ charity event එකක් තියෙනවා නේද. මන් හිතන්නේ නෑ ඔයාට ඒක තනියම manage කරගන්න පුලුවන් වෙයි කියලා. මොකද So Eunනුත් එදාට ගොඩක් දුරට එයි. ඔයා ඒකට යන්න ඕනි නෑ. මන් එයාලට කියන්නම් ඔයා ටිකක් අසනීප තත්වෙන් ඉන්නේ කියලා. Suho වදවෙන ස්වරූපයෙන් එහෙම කියන ගමන් Taeyong දිහා බැලුවා. කමක් නෑ hyung. මේක පොඩි ලමයි වෙනුවෙන් කරන charity event එකක්. මගේ පෞද්ගලික ප්‍රශ්න නිසා නොගිහින් ඒ ලමයින් සතුට නැතිකරන්න මන් කැමති නෑ. මන් යන්නම්. Taeyong කිව්වා.
හරි එහෙනම් Haesukට කෝල් එකක් දාලා කියන්න මාත් එනවා කියලා. ඔයාව තනියම යවන්න මන් කැමති නෑ. Suho එහෙම කියලා Taeyongගේ පිටට තට්ටුවක් දාන ගමන් එතනින් ගියා.Charity event එකේ දවසත් උදා වුනා. Taeyong, Suho දෙන්නා එතනට යද්දී කට්ටිය තාම event එකට දේවල් ලෑස්ති කරනවා.
කොහොමද Taeyong, කොහොමද Suho? මට Haesuk කිව්වා suhoත් එනවා කියලා. So Eunට හොදයි එයාගේ අයියත් ආපු එක. Donghyun එහෙම කියන ගමන් හිනාවුනා. Taeyongගේ ඇස් දෙක තිබුනේ Donghyun , So Eunගේ අත් දෙක අල්ලන් ඉන්නවා දැකලා ඒ දිහාවට.
මන් අදනම් ආවේ So Eun නිසා නම් නෙමෙයි.මගේ මල්ලි නිසා. Suho එහෙම කියන ගමන් Taeyongගේ කරට අත දාගත්තේ Taeyongව ආයේ පියවි සිහියට ගෙන එමින්.
කට්ටියත් එක්ක ඊට පස්සේ event එක පටන් ගන්න ගියා. මේක දෙමව්පියෝ නැති අසරණ ලමයිව සතුටු කරන්න Haesukලගේ company එකෙන් ලෑස්ති කරපු වැඩක්. එදා මුලු දවසම වෙන් කරලා තිබ්බේ මෙ වැඩේ වෙනුවෙන්.එදා Event එක ගොඩක් සාර්ථකව ආරම්භ කරේ ලමයින්ගේ හිත්වල ගොඩක් ලොකු උද්‍යෝගයකුත් ඇති කරනවන ගමන්මයි.මොකද තමන් ආස Idolsලා දෙන්නෙක් දැකගන්න එක එයාලට ලොකු හීනයක්. Taeyong නම් ඉතාම කෙටි කාලයකින් පොඩි අයත් එක්ක එකතු වුනා කිව්වොත් හරි. ලමයින්ට Taeyongගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න එකතු වෙලා තිබුනා. Hyung මේ ඔයාගේ ඇත්තම කොණ්ඩේ පාටද? එක පොඩි ලමයෙක් Taeyongගේ කොණ්ඩේ හැඩ බලන ගමන් ඇහුවා.
YOU ARE READING
Rose
Romanceđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...