🌸Chapter 30🌹

51 17 1
                                    

 
     ඊලග දවසේ So Eun කෙලින්ම ගියේ Z2 dorm එකට. So Eun , අද lectures නැද්ද? ඔයා ආපු එක හොදයි අද මන් lunch එකට special කෑමක් හදන්න යන්නේ. Lunch එක අරන්ම යන්න හොඳේ.Dorm එකේ දොර ඇරපු D.O එයාගේ හුරතල් හිනාවත් එක්කම කිව්වා.

හරි oppa.අදනම් අනිවාර්‍යෙන් ඉන්නවා. කෝ අනිත් අය නැද්ද?

කෝ අනිත් අය නැද්ද කියලා නෙමෙයි ඔයා අහන්න ඕනි. කෝ Taeyong නැද්ද කියලයි. නෝක්කාඩු ස්වරූපයෙන් එහෙම කියන ගමන් Taeyong එතනට ආවා. Taeyongගේ ඇස් දෙක පුරාම So Eun ආපු නිසා දැනුන සතුට ප්‍රදර්ශනය වුනා. දෙවියනේ ඇති යාන්තම් මගේ girlfriendට අන්තිමේදී එයාගේ boyfriendව මතක් වෙලා. Taeyong ඔරවන ගමන් කිව්වා.
හෝව් හෝව්..පොඩ්ඩක් ඔහොම ඉන්න.මන්  kitchen එකට යනකන්. Couple වලට බාධා කරන්න මන් කැමති නෑ. D.O බොරුවට බැරෑරුම් මූණක් මවාගෙන එහෙම කියන ගමන් එතනින් ගියා.

Missed me? Taeyongගෙන් විහිලුවට වගේ So Eun ඇහුවා. ඇත්තම කිව්වොත් ඔව්. ගොඩක් miss වුනා. මන් දන්නවා අපි හම්බ නොවී හිටියේ දවස් කීපයක් කියලා.ඒත් මට දැන් ඔයාව දවස් කීපයක් නොදැක ඉන්න අමාරු තරමට මන් ඔයාට ඇබ්බැහි වෙලා. So Eun බලාපොරොත්තු වුනේ විහිලු උත්තරයක් වුනත් Taeyongගේ අනපේක්ශිත පාපොච්චාරණය So Eunව අසරණ කරා. Taeyongගේ හැම වචනයක්ම So Eunගේ පපුවට අනිනවා වගේ දැනුනේ . Sorry. හැම දේටම. So Eun එහෙම කියන ගමන් සමාවක් විදිහට Taeyongගේ දෙතොල් සිපගත්තා. Taeyong ඒත් එක්කම වගේ So Eunගේ දෙතොල් වලට හරිම මෘදු විදිහට ප්‍රතිචාර දැක්වුවේ So Eunගේ දෙතොල් නැවත සිපගන්න ගමන්.

 Taeyong ඒත් එක්කම වගේ So Eunගේ දෙතොල් වලට හරිම මෘදු විදිහට ප්‍රතිචාර දැක්වුවේ So Eunගේ දෙතොල් නැවත සිපගන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

So Eun ආව නේද? So Eun ,Taeyongව ඉක්මනට එහාට තල්ලු කරද්දිත් Suho දකින්න ඕනි දේ දැකලා ඉවරයි. අදත් වැරදි වෙලාවටම ආවනේ. Suho ආවටත් වඩා වේගයෙන් ආපහු ගියා. Suho උඩට ගිය ගමන් Taeyong ආයේ So Eunගේ දෙතොල් අතරට ලං වුනා. පිස්සෙක්ද? So Eun , Taeyongව ප්‍රතික්ශේප කරන ගමන් හිමීට ඇහුවා. Hyung උඩට ගියානේ. දැන් ආයේ හෙන වෙලාවකට එන එකක් නෑ.ඉතින් ...

RoseWhere stories live. Discover now