එදා හවස අනිත් කට්ටියත් dorm එකට ආපු ගමන් ඒ හැමෝටම උදේ සිද්ධිය ආරංචි වුනා.හැමෝම ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන අරන් tyට විහිලු කරා.
පහුවෙනිදා උදේම So Eunට suhoගෙන් කෝල් එකක් ආවා.So Eun ඉක්මනට ලෑස්ති වෙලා අපේ dorm එකට එන්න.බැහැ කියන්න නම් එපා මෙයාලා මාව කයි.So Eunගේ උත්තරය අහන්නත් කලින් Suho කෝල් එක තිබ්බා.
Suho මොකට එන්න කිව්වද කියලා හිත හිතා So Eun ඉක්මනට ලෑස්ති වෙලා ගිහින් Z2 dorm එකේ door bell එක ගැහුවා.
Hi So Eun.මන් තමයි Ten.එන්න ඇතුලට කට්ටියම ඔයා එනකන් බලන් ඉන්නවා.ආ ..ඔයා driver එක්කද ආවේ.driverව යවන්න.අපි ඔයාව හවසට ගිහින් ඇරලවන්නම්.Ten බල කරපු නිසාම අන්තිමේදී So Eun driverව යැව්වා.So Eun ඇතුලට එනකොටම කට්ටියම පේලියට හිටගෙන So Eunව පිලිගන්න බලන් ඉන්නවා.වාව්.අපේ suho oppaගේ නංගිත් එයා වගේම ශෝයි නේ.Kai කිව්වා.ඒකනේ බන්.jiminනුත් ඒ කතාව අනුමත කරා.
හරි හරි අපේ කෙල්ල දැන් බයවෙලා ඇති උඹලා ඔහොම බලන් ඉන්නකොට.ගනන් ගන්න එපා So Eun.මේ මෙයාලගේ හැටි.මෙයාලම තමයි මට කිව්වේ මගේ cousinව බලන්න ආසයි කියලා.මට ඊයේ ඉන්න දුන්නෙ නැහැ.ඒකයි අද උදේම ඔයාට එන්න කිව්වේ.suho ,So Eun ගාවින් වාඩිවෙන ගමන් කිව්වා.ඇයි ඔයාට අමතක වුනාද අද So Eunට අපි අද අපේ අතින්ම හදපු lunch එකකුත් දෙනවා කියලා.D.O එක්ක උය උය හිටපු Jin මතක් කරා.
ඒයි ඔයාලා ඔය කියව කියව හිටියට So Eunට තම තමන්ව අඳුන්වලවත් දුන්නෙ නැහැ නේද.Hello So Eun,මන් තමයි D.O .සොසේජස් බදින ගමන් D.O ඇවිත් තමන්ව අදුන්වලා දුන්නා.එතකොට So Eun මන් තමයි Jin.ඔයාගේ Hyungට වඩා අවුරුද්දක් බාලයි.ඒ
වුනාට group එකේ ඉන්න handsome ම කෙනා.Jin ආඩම්බරයෙන් තමන් ගැන කිව්වා.
මේවා අහන් ඉන්නවට අපිට ගහන්න ඕනි.Ten එහෙම කියනවා ඇහුන Jin ,Tenට එරෙව්වා.
ඔන්න එතකොට මන් තමයි Taemin ,මූ Jimin ,අරූ kai.group එකේ ඉන්න Sexiest කොල්ලො තුන් දෙනා.Taemin එයාගේ ආදරණීය gang එක අඳුන්නලා දුන්නා.
එතකොට අපේ tyව නම් ඔයාට අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනි නෑනේ.ඊයේ හොඳට තේරුම් ගත්තනේ.kaiලා එහෙම කිය කිය tyට හිනාවුනා.හා ..හා ...ඔය ඇති.පොඩි එකාට ඉන්න දෙන්න.නැත්තම් මන් ඔයාලා තුන් දෙනා ගැනත් හොඳට අඳුන්වලා දෙන්නම්.Suho එහෙම කියපු පාර තුන් දෙනාම කටවල් වහගත්තා.ඒත් So Eun ඔයා වැඩක් නැහැ හලෝ.ඔයා අපේ group එක ගැන මොනවත් දන්නෙ නෑනේ.ඒකටනම් අපේ හිත පොඩ්ඩක් රිදෙනවා.Ten කිව්වා.
මටත් දැන් ඇත්තටම හිතෙනවා මන් ඔයාලගේ band එක ගැන කලින් හෙව්වේ නැත්තේ අපරාදේ කියලා.ඔහොම ඉන්නකෝ.මන් අද ඉදන් ඔයාලගේ fan කෙනෙක් වෙන්නම්.So Eun එහෙම කියද්දිනම් කට්ටියට හරි සතුටුයි.
YOU ARE READING
Rose
Romanceđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...