Hyung මට ලොකු ප්‍රශ්නයක්.මන් හිතන්නේ So Eun මොකක් හරි දෙයක් ගැන ලොකු misunderstand එකක ඉන්නේ.Taeyong Jiminලව හම්බෙලා so eunගේ msg එක ගැන කිව්වා.
ඒ වෙද්දීත් Jiminලා එකතු වෙලා lap එක දිහා බලාගෙන බරපතල සාකච්ඡාවක හිටියේ.
Taeyong ඔක්කෝටම කලින් කියන්න ඔයා Rose song එක release කරාට පස්සේ social medias පැත්තේ ගියාද? Song එකට ආපු comments මුකුත් චෙක් කරේ නැද්ද?
Taeyongගේ ප්‍රශ්නේ අහන් මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු Taemin ඇහුවා.තාම නෑ hyung.මොකද මට මුල්ම comment එක So Eunගෙන් ගන්න ඕනි නිසා මන් එතකන් කිසිම comment එකක් බලන්න ගියේ නෑ.Taeyong කිව්වා.
එහෙනම් මේක පොඩ්ඩක් බලන්නකෝ.Taemin lap එකෙන් comments වගයක් පෙන්නුවා.
මොකක්ද hyung ඒ fansලා කියන්නේ.මායි Seulgi noonaයි එකට song එකක් කරා කියලා එයාලා කොහොමද කියන්නේ අපි date කරනවා ඇති කියලා.Taeyong ඇහුවා.
ඕවා ගණන් ගන්න එපා බන්.මතකනේ දවසක් මන් හොඳටම නිදිමතේ group එකේ live එකකට ආවා.නිදිමත නිසා මොකෙක් එක්කවත් කතා කරන්නවත් ,හිනා වෙන්නවත් මට mood එකක් තිබ්බෙ නෑ.live එක ඉවර වුනාම මෙන්න මන් trending. Membersලයි මමයි තරහා වෙලා.ඒක නිසා අද live එක පුරාම මන් අවුලෙන් හිටියේ කියලා.සමහරු ඒකට එක එක හේතුත් කියලා තිබ්බේ. Kai ඒක කියද්දී කට්ටියට හොඳටම හිනා.අම්මෝ මට මතකයි. ඇයි මමයි Twice group එකේ Dahyun නුයි දෙන්නම එකම විදිහේ ඇඳුම් අඳිනවා කියලා අපි දෙන්නගේ matching outfits නිසා අපි dating කියලත් කිව්වේ. ජිමිනුත් තව පරණ සිද්ධියක් මතක් කරා.අනේ ඔව් බන්.උඹලා මොනා කරන්නද යකෝ දෙන්නටම එකම fashion brand එකෙන් sponsor කරද්දී කොහොමත් එකම outfit තියෙන එක සාධාරණයිනේ.Taemin කිව්වා.අන්න ඒකනේ Taeyong.ඔයා ඕක වැඩිය හිතන්න එපා.ටික දවසකින් ඕක එයාලට නිකන්ම අමතක වෙයි.ඒත් Hyung So eunනුත් මාත් එක්ක අවුලෙන් ඉන්නේ එයත් මේක ගැන වැරදියට හිතලා වෙන්න ඇති.අනේ මන් මොකද කරන්නේ.Taeyong තවත් අවුල් වුනා.ඔව් මටත් පේන්නේ ඒක හේතුව වෙන්න ඕනි.ඔයා පුලුවන් ඉක්මනට එයාව හම්බෙලා මේ ගැන අහන්න.අහලා හැමදේම තේරුම් කරන්න.Kai කිව්වා.
YOU ARE READING
Rose
Romansđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...