පහුවදා දවසත් Z2ලා වෙනදා වගේම practice , අනෙකුත් වැඩත් එක්ක කාලේ ගත කරා. හවස practice ඉවර වෙලා යන්න හදද්දී Suho, Taeyongට අඬ ගැහුවා. මාත් එක්ක පොඩි ගමනක් යන්. Taeyongව Suho එක්කන් ගියේ So Eunගේ ගෙදර. So Eunගේ තාත්තා එලියට වෙලා Taeyongලා එනකන් බලාගෙන හිටියා. අපේ නෑදෑකම් ඉවර වෙන්න ඇති. ඒත් මට තාමත් ඔයාව මගේම පුතෙක් වගේ. ඔයාව අවුරුදු ගාණකින් මන් දැක්කෙත් නැති නිසා මට ඔයාව බලන්න ආස හිතුනා. ඒත් ඔයා අපි එක්ක තරහට එන්නේ නැතිවෙයිද කියලා බයෙනුයි අද වෙනකන්ම ඔයාව හම්බවෙන්න නාවේ. ඔයා කැමතිනම් විතරක් මාවයි Auntyවයි බලන්න එන්න. So Eunගේ තාත්තා එහෙම කියනකොටම Taeyong, Mr. Hanව බදාගත්තා. ඔයාලා දෙන්නා එක්ක මන් තරහා වෙන්නේ කොහොමද අංකල්. ඇත්තම කිව්වොත් මාත් පහුගිය ටිකේ ගොඩක් දුකින් හිටියේ. ඔයාලට දැන් අලුත් බැණෙක් ඉන්න නිසා මාව අමතකම කරලා දාලා කියලා. Taeyongගේ ඇස් වල කඳුලු පිරුනා. කෝ අපි යන් ගෙට. Aunty අන්න ඔයා ආසම කෑම වගයක් හදල තියෙන්නේ. Mr. Han එහෙම කියලා Taeyongව ගෙට එක්කන් යන්න හැදුවත් Taeyong ඒකට අදිමදි කරන බව පෙනුනා. ඒකට හේතුව තේරුම් ගන්න Mr.Hanට අමතර කාලයක් වැය කරන්න ඕනි වුනේ නෑ. බය වෙන්න එපා. දුව අද ගෙදර නෑ.එයා Hospital ගිහින් අද එද්දී අඩුම රෑ 10වත් පහුවෙනවා. Mr. Hanගේ එලිදරව්ව නිසා Taeyong, suhoත් එක්කම ඇතුලට ගියා.Taeyong අපි කලින් හා කියලා එයාලට දැන් බෑ කියන්න පුලුවන්ද. ඔයා දන්නවනේ හැමෝම දැනටමත් දන්නවා ඔයා Mr.Donghyunලගේ company එකත් එක්ක promotion වලට agreement sign කරන්න හිටියේ කියලා.අනික එයාලා advance pay කරලත් ඉවරයිනේ.
එහෙනම් එයාලට ඒ ගත්තු advance එක දීලා දාන්න hyung. ඒ මදියි වගේ කිව්වොත් තව වැඩිපුර කීයක් හරිත් දීලා දාන්න. Taeyong කිව්වා.
එයාලා ඔයාගේ යාලුවොත් නේද? මැනේජර් ඇහුවා. මගේ යාලුවා Donghyun hyungගේ මල්ලි Haesuk විතරයි. නැතුව එයා නෙමෙයි. මේ company එක donghyun hyungගේ. Taeyong කිව්වා.
හරි මන් දැන් ඔයා බෑ කිව්වේ ඇයි කියලා මන් එයාලට හේතුවක් කියන්න ඕනිනේ. මන් එයාලට කියන්න ඕනි හේතුව කියන්නකෝ. ඒ පාර මැනේජර් ඇහුවා.
මන් මේ දවස්වල වැඩ වැඩියි කියලා වෙන වැඩ මොකකටවත් සම්බන්ද වෙන්නේ නෑ කියන්න. Taeyong ගාණක් නොගෙන කිව්වා.
අනේ මන්දා ඔයා මොන හේතුවක් නිසා මේක බෑ කියනවද කියලා. ඔයාගේ මේ වැඩ නිසා ආයේ ඒ මිනිස්සු අපේ මූණවත් බලයිද දන්නේ නෑ. මැනේජර් බනින ගමන් එතනින් ගියා. මාත් යනවා නිදාගන්න. Taeyongනුත් ඒත් එක්කම room එකට ගියේ අනිත් කට්ටිය එතන එහෙමම ඉද්දියි.
Donghyun කියන්නේ So Eun marry කරන්න යන කෙනා නේද? Kai , Suhoලගෙන් ඇහුවා.
ඔව් එයා දැන් කිසිම හේතුවක් නැතුව deal එක cancel කරන්න හේතුව ඒක තමයි. Donghyun එක්ක තියෙන තරහට. Jin කිව්වා. අපි එයාට මුකුත් නොකියා ඉමු. එයා මේ ඉන්න තත්වේ අනුව අපි එයාට මොනවා තේරුම් කරන්න ගියත් වැඩක් වෙයි කියලා මන් හිතන්නේ නෑ. Suho කියපු දේ අනිත් අය අනුමත කරා.
![](https://img.wattpad.com/cover/275606440-288-k43741.jpg)
YOU ARE READING
Rose
عاطفية🌸🌹ආදරේ කියන්නේ හැමෝටම දැනෙන දෙයක්.හැමෝම බලපොරොත්තු වෙන දෙයක්.ඔයත් මමත් අපි හැමෝම බලාපොරොත්තු වෙන ඒ ආදරේ ලබන්න තව කෙනෙක්ට සීමා දාන්නේ ඇයි. තමන් ආදරේ කරන Idol වෙනුවෙන් මැරෙන්න බලන් ඉන්න fansලම තමයි ,ඒ Idol කවදහරි date කරාම ඒ Idolව මරන්න බලන් ඉන...