Taeyong මොකද කරන්නේ 25 වෙනිදා. එනවා නේද. එදා Taeyong ඒජන්සි එකට ගිය වෙලාවේ BoA noona ඇහුවා.
BoA noonaගේ ආදරණීය මල්ලි බබා අනිවාර්‍යෙන්ම එන්න එපැයි Noonaගේ b'day party එකට. Taeyong හිනාවකින් කිව්වා.මේ මතක ඇතුව ඔයාගේ girlfriendවත් එක්කන් එන්න. අපිට බලන්න ඕනි.
ඒත් noona අපි දෙන්නා එන එක Noonaලටත් අවධානමක්. කාටහරි ආරංචි වුනොත් Noonaලටත් ප්‍රශ්නයක් වෙනවා.ඔයාලා ඒ ගැන වද වෙන්න එපා.අනික මේක private event එකක් නිසා පිට අයට කොහොමත් ආරංචි වෙන්නේ නෑනේ. ඔයා කරුණාකරලා ඔයාගේ girlfriendව එක්කන් එන්න අපිට බලන්න. BoA noona කිව්වා.
හරි Noona , මන් එයාගෙනුත් අහලා Noonaට කියන්නම්.So Eun, BoAගේ ඉල්ලීම අහක දාන එක හරි නැති නිසා එදා Taeyong එක්ක BoAගේ b'day party එකට ආවා. තමන් ගත්තු තීරණය හරි එකක් කියලා So Eunට වැඩි වෙලාවක් යන්න කලින්ම තේරුනේ එතන හිටපු හැමෝම So Eunව හරිම ආදරණීය විදිහට පිලිගත්තු නිසා.
Taeyong's Suit
So Eun's Dress
අනේ unnie හොඳ වෙලාවට ඔයා So Eunටත් එන්න කිව්වේ.මොකද So Eunව meet වෙන්න ඕනි කියලා අපි මෙයාට කොච්චර කාලෙක ඉදන්ද කියන්නේ.ඒත් මෙයා හා ගගා ඉඳියට අපිට පෙන්නුවේ නෑ. Seulgi , BoAට thanx කරා.
කොහෙද ඉතින් මම ම ඉන්න එපැයි මේවට. මේ Taeyong ඔයා යන්නකෝ අර Baekhyungලා ඉන්න පැත්තටවත්.අපි ඔයාගේ girlfriendව පැහැර ගනියි වගේ මෙයා මෙතනටම වෙලා ඉන්නවා. Joy , Taeyongව එතනින් එලෙව්වේ So Eun එක්ක කට්ටියට ටිකක් නිදහසේ කතා කරන්නයි.
YOU ARE READING
Rose
Romanceđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...