🌸Chapter 15🌹

79 25 10
                                    

Music festival එක පටන් අරන් පැය එකාමාරකට විතර පස්සේ mc හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු කෙනාව අදුන්වලා දුන්නා.Taeyong stage එකට එද්දී ගෑනු ලමයි මැරෙන්න ගියෙ නැති ටික විතරයි. SO Eun සිය දහස් වාරයක් පසු තැවුනා තමන් Saegi ගාවින් වාඩි වුන එක ගැන.ඒ තරමට Saegiගේ මිහිරි කෑ ගැහිල්ලෙන් So eunගේ කණ් පිරිලා තිබුනේ.

Taeyong , So Eun concert එක බලන්න ඇවිත් ඉන්නවා දැකලා ලොකු සතුටක් දැනුනත් ඒ සතුට බොහොම අමාරුවෙන් පාලනය කරන් Kaiලා කියපු විදිහට හැසිරෙන්න තීරණය කරා.Taeyong , So Eunගේ පැත්ත නොබලපුම තරම්.

අනේ මන්දා අපි ඉස්සරහම වාඩි වෙලා ඉදලත් Taeyong නිකමටවත් මේ පැත්ත නොබලන හැටි.මන් අද ඇඳන් ආපු ඇදුම ලස්සන මදිද මන්දා.Saegi දුක් වුනා.

Taeyong මුලින්ම කිව්වේ Long flight song එක. ඊට පස්සේ 2nd and last song එක විදිහට Taeyong Rose sing කරන්න ලෑස්ති වුනා.
ඔයාල දන්නවනේ ලගදී මගේ අලුත් song එක , Rose release වුනා.ඒක ආදරේ ගැන විස්තර කරන song එකක්.මන් හිතුවා අපි හැමෝම තරුණ වයස් වල අය නිසා ඔයාලට මේ song එක කියන්න ඕනි කියලා.Taeyong song එක කියන්න පටන්ගත්තා.

Taeyong song එකේ වැඩි හරියක් කිව්වේ අහක බලාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taeyong song එකේ වැඩි හරියක් කිව්වේ අහක බලාගෙන. So eunගේ ඇස් දිහා බලාගෙන තමන්ට මේක කියන්න ඕනි වුනත් තමන්ට ඒ තරම් වාසනාවක් නෑ කියලා Taeyong දැනගෙන හිටියා.හැබැයි මෙහෙම හරි So Eunගේ ඉස්සරහා මේක කියන්න පුලුවන් වුන එක ගැන Taeyong සතුටු වුනා.

දැක්කා නේද So eun එයා rapper කෙනෙක් වෙලත් හරිම ලස්සනට sing කරපු හැටි.දැන් ඔයාටම පේනවා ඇතිනේ මගේ bias කොච්චර talentedද කියලා.සිංදුව ඉවර වෙනවත් එක්කම Saegi ආඩම්බරෙන් Taeyong ගැන ලොකු වර්ණනාවක් කරා.
Okay Saegi මට තේරුනා.So eun , Saegiගේ කට වැහුවා.

Taeyong ඔයාට දැන්ම stage එකෙන් බහින්න permission නෑ. Taeyong සිංදු දෙකම කියලා ඉවර වෙලා stage එකෙන් බහින්න හදනකොට MC ඇවිත් Taeyongව නතර කරා.ඔයා දන්නවද Taeyong ,අපේ කැම්පස් එකේ Music Festival එක කැම්පස් එකේ හැම ලමයෙක්ටම ගොඩක් වැදගත් දවසක්. අපේ කැම්පස් එකේ සම්ප්‍රධායක් තියෙනවා Music festival එක අතරතුර තමන් කැමති girl කෙනෙක් හරි boy කෙනෙක් හරි ඉන්නවනම් ඒ කෙනාට අපි හැමෝම ඉස්සරහා ආදරේ ප්‍රකාශ කරන්න පුලුවන්.ඒ වගේම තමයි වැඩිපුරම ඉල්ලුම තියෙන girl හරි boy හරි කවුද කියලත් අපි බලනවා. හැබැයි මේ පාරනම් ගෑනු ලමයින්ට මේ ගැන සම්පූර්ණෙන්ම වගේ අමතක වෙලා තිබුනේ.මොකද ඔයා එන නිසා එයාලා පිස්සුවෙන් වගේනේ හැසිරුනේ.හැබැයි මන් හිතනවා අපේ පිරිමි ලමයි ටිකටනම් අමතක වෙලා නැතුව ඇති කියලා.අපි බලමුකෝ මොකක් වෙයිද කියලා අද. MC කතා කරා.

RoseWhere stories live. Discover now