පහුවදා හවස So Eun වෙලාවටම ආවත් ty එන්න ටිකක් පරක්කු වුනා.සොරි අද හිතුවට වඩා shoot එකට ටිකක් වෙලා ගියා.ඒකයි.ඒක නෙමෙයි කොහෙටද අපි යන්නේ?අර cafe එකටද?ty ඉස්සරහා තියෙන cafe එක පෙන්නුවා.
නැහැ එහෙට නෙමෙයි.ඔයා car එක ඔය හරියෙන් පාක් කරලා එන්නකෝ.ආ.මතක ඇතුව ඔයාව කාටවත් අදුරගන්න බැරිවෙන්න මූන හොඳට වහගන්න.So Eun කිව්වා.
Okaaaaay....Ty caps ,mask ,sunglass..තියෙන ඔක්කොම දාගත්තේ Z2 member කෙනෙක් ආවත් Tyව අඳුරගන්න බැරිවෙන්න.
කොහෙටද අපි යන්නේ?
දිගටම මාත් එක්ක එන්නකෝ.ඔයාම දකියි.So Eun එහෙම කිව්වම ty කට වහගෙන So Eunගේ පස්සෙන් ගියා.Car එකෙන් බැහැලා දෙන්නත් එක්කම මීටර 50ක විතර දුරක් ඇවිදන් ආවා.
ඔන්න අපි ආවා.So Eun ටිකක් එහාට වෙන්න එක යායටම පිපිලා තිබ්බ Cherry blossom මල් ගස් ටික පෙන්නලා කිව්වා.ලස්සනයි නේද?
Woooow.හරිම ලස්සනයි.මන් මේවා ඈතින්නම් දැකලා තියෙනවා.ඒත් ලඟටම ගිහින් දැක්කේ අදමයි.ලඟට ඇවිත් බලද්දී මේව තවත් ලස්සනයි.ty කිව්වා.
ඔයාට songs ලියන්න ලස්සන ideas එයි කියලා හිතලයි මන් ඔයාව මෙතනට එක්කන් ආවේ.මන් අහලා තියෙනවා ගොඩක් හොඳ ideas එන්න අවට පරිසරයත් බලපානවා කියලා.මේ හරියට සෙනග එනවත් ගොඩක් අඩුයි.ඒක නිසා ඔයාට බය වෙන්න දේකුත් නෑ.
මේ ඒක නෙමෙයි.මන් දන්න තරමින් ඔයා දැන් ටික කාලෙක ඉදන් කොරියා වල ඉන්නවනේ.ඒත් ඔයා මේව ලගින් දැක්කේ නැහැ කියන එකත් පුදුමයක්.So Eun ඇහුවා.මේකයි ,මන් SMඑකේ trainee කෙනෙක් වුන කාලේ ඉදන්ම මගේ තිබ්බ ලොකුම හීනේ පුලුවන් තරම් ඉක්මනට idol කෙනෙක් වෙන එක.මගේ තාත්තා මට ඒකට අවුරුදු 3යි දුන්නේ.ඒ කාලේ ඇතුලත මන් අසාර්ථක වුනොත් මට ආයි USA ඇවිත් තාත්තගේ business බලාගන්න ඒකට ඉගෙන ගන්න කිව්වා.ඉතින් මන් fail නොවී ඉන්න ගොඩක් මහන්සි වුනා.ඒ කාලේ මන් එලියේ ලෝකේ දකින්න ගිය කාලේ ගොඩක් අඩුයි.practice ඉවර වුනාට පස්සෙත් මන් තනියම practice කරා.මොකද මට හැම දේටම තිබ්බේ ටික කාලයයි.ඊට පස්සේ මගේ මහන්සිය success වෙලා මට debut වෙන්න පුලුවන් වුනා.ඊට පස්සේ කාලෙම මන් ගත කරේ group එකේ වැඩ වෙනුවෙන්.ඉතින් මන් දැන් මට ඒ කාලේ මග ඇරුනු ගොඩක් දේවල් දැන් ටික ටික ලගාකරගන්න උත්සහ කරනවා.ty කිව්වා.
මන් ඔයාගෙන් තව දෙයක් අහන්නද?ඔයා දැන් සතුටුද ඒ තීරණය ගැන ?
ඔව් .මන් එදා ගත්තු තීරණය ගැන එදාටත් වඩා දැන් තවත් සතුටුයි.සමහරු හිතන්නේ අපි idolsලා වෙන්නේ සල්ලි හම්බ කරන්න කියලා.ඒත් ඒක සම්පූර්ණයෙන් වැරදියි.අපි idolsලා වුනාම අපි වැඩිපුරම හම්බ කරන්න ආස මිනිස්සුන්ගේ ආදරේ.ඒක නිසාම තමයි කට්ටිය අපිට බනිද්දී social mediasවල hate comments දාද්දී අපිට ගොඩක්ම දුක.මොකද අපිට වැඩිපුරම ඕනි එයාලගේ ආදරේ නිසා.මන් idol කෙනෙක් වුනෙත් මිනිස්සුන්ගේ ආදරේ වෙනුවෙන්.මොකද මගේ තාත්තා ගොඩක් සල්ලි හම්බ කරාට එයා මිනිස්සුන්ගේ ආදරේ හම්බ කරේ නෑ.මට ඕනි වුනා මිනිස්සුන්ගේ ආදරේ ලබාගන්න.ty කිව්වා.
ඔයා මන් හිතුවට වඩා ටිකක් වෙනස් වගේ.මොකද මන් හිතුවේ ඔයා idol කෙනෙක් වුනේ වෙන දෙයක් නිසා කියලා.So Eun කිව්වා.
මොකක්ද ඒ දේ? සල්ලිද?ty ඇහුවා.
නැහැ.ගෑනු ළමයින්ගේ ආකර්ශනේ..
ඒයි ඔයා හිතන්නේ මන් playboy type කියලද?So Eun කියපු දේවල් විශ්වාස කරන්න බැරුව ty ඇහුවා.
ඕන කෙනෙක් මුලින්ම එහෙම තමයි හිතන්නේ ඔයාගේ stage performance දකිද්දී.අනික නපුරු පාට.So Eun කිසි ගානක් නැතුව කිව්වා.
දෙයියනේ ඔයා ඒවා වගේම මගේ offstage videos තුත් බලන්න ඕනි.ඉන්නකෝ මන් ඒ videos ටිකක් එවන්න අද.ty එක දිගට කන්කෙඳිරි ගෑවා.
හරි හරි මන් කලින් කියපු දේවල් ඉල්ලා අස් කරගන්නම්.දැන් යන්.නැත්තම් ඔයාව මෙතන ඉන්න කාටහරි අහුවෙනවා.තමන් නපුරු නෑ කියලා පාර දෙවනත් වෙන්න දගලන tyට So Eun එහෙම කිව්වම තමයි ty පැත්තට ගිය cap එක හරියට හදාගත්තෙත්.
YOU ARE READING
Rose
Romanceđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...