ඊයේ flight එකේ ඇවිත් මහන්සිත් ඇතිනේ. මන් හිතුවා ඒක නිසා අද ටිකක් වැඩිපුර නිදාගනී කියලා. මොකෝ මේ කලින් නැගිටලා. Taeyong නිදිමතේම Living room එකට එනවා දැකපු Suho ඇහුවා.
මෙයාට දැන් ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ මහන්සිය දැනෙන්නෙම නැති තරම්නේ hyung. නැත්තම් ඉතින් ඊයේ fashion show එක ඉවර වෙලා පණ දාගෙන දුවන් ඇවිත් කලින් flight එකේ නගියිද So Eunව බලන්න ඕනි කමට. Ten විහිලු කරා.
ඊයේ ඒ flight එකේ නැග්ගේ නැත්තම් අපිට එන්න වෙන්නේ අද flight එකේ තමයි. එහෙනම් අද මහ රෑට තමයි එන්න වෙන්නේ මෙහෙට. මන් කොහොමද තවත් දවසක් බලන් ඉන්නේ. Taeyong එහෙම කියන ගමන් ගිහින් Suhoගේ කරේ එල්ලුනා. Hyung මේ....මට ඔයාගෙන් බඩ්ඩක් අහන්න ඕනි.
හරි මට බටර් නොගා අහන්න බලන්නකෝ ඔයාගේ ඔය බඩ්ඩ? Suho කිව්වා.
දෙන්නත් එක්ක හුරතල් වෙවී ඉන්නකෝ එහෙනම්.මන් යනෝ film එකක් බලන්න. Ten එහෙම කියන ගමන් room එකට ගියා.මේකයි. මන් තීරණය කරා hyung , So Eunගේ අම්මලව හම්බවෙන්න. Taeyong බැරෑරුම් ස්වරූපයෙන් කිව්වා. ඔයා මේ තීරණය ගත්තේ හොඳට හිතලා නේද? Suho ඇහුවා. ඔව් hyung මන් මේක ගොඩක් දවස් හිතලා ගත්තු තීරණයක්. මන් So Eun එක්ක affair එක පටන් ගත්තේ සෙල්ලමටවත් ,ඔහේ කම්මැලිකමට කාලේ කා දාන්න හොඳ ක්රමයක් හැටියට හිතලවත් නෙමෙයි. මන් එයාට ඇත්තටම කැමතියි කියලා hyungලා දන්නවනේ. මන් හිතනවා අපේ affair එක So Eunගේ ගෙවල් වලින් හංගන එකෙන් වෙන්නේ So Eunට පස්සේ දේවල් ගොඩක් අමාරු වෙන එක කියලා.ඒක නිසයි මන් හිතුවේ එයාගේ අම්මලට මේක පිටින් ආරංචි වෙන්න කලින් මන්ම ගිහින් permission ඉල්ලන්න. Taeyong කිව්වා.
හරි ඔයාගේ කැමැත්තක්. මාත් එන්නද ඔය ගමන යන්න. Suho ඇහුවා. එපා hyung. මන් තනියම ගිහින් එන්නම්. Hyung වගේම වගකීම් සහගත කෙනෙක් විදිහට එක දවසක් හරි වැඩ කරන්න මාත් කැමතියි. Taeyong එහෙම කියද්දී Suho ,Taeyongගේ ඔලුව අත ගෑවා. හරි ඔයා කැමති විදිහක්.කවුද බලන්න බබා ආවේ? එදා හවස් doorbell එක ගහන සද්දේ ඇහිලා Mr. Han කිව්වා.
Taeyong ඔයා? Taeyong දොර ගාව හිටන් ඉන්නවා දැකලා So Eun පුදුම වුනා.
ආ Taeyong පුතා එන්න එන්න. එතනට ආපු Mr. Han කතා කරා. අංකල් මන් ආවේ වැදගත් දෙයක් කතාකරන්න . අංකල්ට දැන් free ද?ඔව් පුතා මන් දැන් free. ඔක්කෝටම කලින් වාඩි වෙන්නකෝ. Mr. Han , Taeyongට වාඩි වෙන්න කිව්වත් Taeyong වාඩි වුනේ නෑ. නෑ අංකල් ඒකට කමක් නෑ. මොකද මන් ඒ දේ වාඩි වෙලා කියන එක සුදුසුයිද කියලා මන් දන්නේ නෑ. Taeyong එහෙම කියනකොටම Taeyong කතා කරන්න යන්නේ මොකක්ද කියලා So Eunට තේරුනා.
මේකයි අංකල්, මන් මේ කියන දේ අහලා අංකල්ලා ගොඩක් පුදුම වෙන්න පුලුවන්. අංකල් මායි So Eunනුයි අතර affair එකක් තියෙනවා. මන් So Eunට ගොඩක් කැමතියි. ඇත්තම කිව්වොත් එයා දැන් මගේ ජීවිතේ ලොකු කොටසක් වෙලා ඉවරයි. අංකල් මන් හිතනවා ඔයාලා අපි දෙන්නගේ affair එකට permission දෙයි කියලා. Taeyong කිව්වා.
YOU ARE READING
Rose
Romanceđ¸đšāļāļ¯āļģāˇ āļāˇāļēāļąāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ§āļ¸ āļ¯āˇāļąāˇāļą āļ¯āˇāļēāļāˇ.āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ¯āˇāļēāļāˇ.āļāļēāļāˇ āļ¸āļ¸āļāˇ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļāˇ āˇāˇāļą āļ āļāļ¯āļģāˇ āļŊāļļāļąāˇāļą āļāˇ āļāˇāļąāˇāļāˇāļ§ āˇāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļāļēāˇ. āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą Idol āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļ¸āˇāļģāˇāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļąāˇāļą fansāļŊāļ¸ āļāļ¸āļēāˇ ,āļ Idol āļāˇāļ¯āˇāļģāˇ date āļāļģāˇāļ¸ āļ Idolāˇ āļ¸āļģāļąāˇāļą āļļāļŊāļąāˇ āļāļą...