Killer and healer

687 46 19
                                    

😅ඉවසා දරා ගත නොහැකි තැන මේ ඩ්‍රාමා එක ගැන ලිවීමට මම තීරණය කළෙමි 😅❤️

මගෙ profile එක දිහා බලන ඕන මනුස්ස ප්‍රාණියෙකුට පේනවා මං killer and healer පිස්සෙක් කියල😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ profile එක දිහා බලන ඕන මනුස්ස ප්‍රාණියෙකුට පේනවා මං killer and healer පිස්සෙක් කියල😂

අපේ රටේ ගොඩක් අය මේක බලලා නෑ. මේ Chinese BL එකක්..එහෙම නැත්නම් අපි කියමුකො censorship නිසා හැදුනු bromance drama එකක් කියලා.😶

Jiang yuelou කියන්නේ Jing city වල police officer කෙනෙක්. එයාගෙ ලොකුම ඉලක්කය Jing city වල opium කියන drugs වර්ගය නැති කරන එක. (ඒකට එයාට පෞද්ගලික හේතුත් තියෙනවා) මේ Jiang yuelou ට ගොඩක් තරහ යනවා..එ් තරහ ගියාම එයාට තමන් කවුද කියලාවත් මතක නෑ. ඒ තරමට දරුණුයි.

Chen yuzhi කියන්නේ doctor කෙනෙක්. එයා එයාගෙ චූටි නංගි keying එක්ක Jing city වල ඉන්නෙ..හරි සන්සුන්, හොද නිහතමානී චරිතයක්. හැමෝගෙම ජීවිත එක සමානව සලකන කෙනෙක්.

එක අහඹු හමුවීමක්...මේ දෙන්නගෙම ජීවිත හිතාගන්න බැරි විදියට වෙනස් කරනවා.

අනික කවුද හිතුවෙ සම්පූර්ණයෙන්ම වෙනස් දෙන්නෙක් හොදම යාලුවෝ වෙයි කියලා😅 (හොදම යාලුවොලු ඈ😶 මං නෙමෙයි එයාල කියන්නේ)

ඇස් දෙකක් තියෙන ඕනම මනුස්සයෙක්ට තියෙනවා මේ දෙන්නා හොදම යාලුවෝ නෙමෙයි කියලා😂

අනික censorship බල්ලට දාලා මේක හදලා තීන්නෙ😂🤭 ඒකට නම් ඩිරෙක්ටර් අංකල්ට ස්තූති කරන්න ඕන😅

හැබැයි ඇත්තටම ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. Chinese BL dramas, censorship නිසා bromance drama වුනාට අපි කොච්චර අකමැති වුනත් ඒකෙ හොද පැත්තක් තියෙනවා. Chinese bromance බලන අය දන්නවා ඇති. ඒවා අනිත් normal bl වලට වඩා ගොඩාක් ගැඹුරු තේරුමක් දෙනවා.

මේ killer and healer එකම අපිට හිතාගන්න බැරි තරමෙ ගැඹුරු තේරුමක් දෙන්නෙ. අනික Jiang yuelou , chen yuzhi දෙන්නා එකිනෙකා දිහා බලන බැල්ම.. මං කියන්නේ එකම එක බැල්මක් ඇති ඒ දෙන්නගෙ බැදීම තේරුම් ගන්න. ඒ වගේම මේ දෙන්නගෙ soft touches ආහ් 😭❤️ පිස්සු හැදෙනවා. Yuzhi , yuelouව comfort කරන විදිහ. Yuelou, yuzhi ව comfort කරන විදිහ. අනික දෙන්නා නිතරම ළං වෙලා කතා කරන විදිහ. Sex scenes, kiss scenes දාහක් බැලුවත් මේ දෙන්නගෙ මේ soft relationship එක දිහා බලද්දි එන හැගීම නම් එන්නෙ නෑ. ඒ තරමටම මේක හරි ලස්සනයි. (ඒකයි මං කිව්වෙ ඩිරෙක්ටර් අංකල් censorship බල්ලට දාලා කියලා😅)

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now