Broken hope

202 19 11
                                    

මම කියවපු first BxB wattpad book එක.

Keegan කියන්නෙ තමන්ගෙ abusive life එක නිසා විදවන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Keegan කියන්නෙ තමන්ගෙ abusive life එක නිසා විදවන කෙනෙක්..එයා ඒ නිසා කිසිම යාලුවෙක් නැතුව හැමදේකින්ම ඈත් වෙලා ජීවත් වෙන්නෙ.

Theo කියන්නෙ school එකේ popular කෙනෙක්. එයා popular වුනා කියලා ඔලුව උදුම්මගෙන නෑ. හරිම හොදයි.

School එකෙන් camping trip එකක් සංවිධානය කරනවා. Keegan තමන්ගෙ තාත්තගෙන් දවස් දෙක තුනක් හරි බේරෙන්න පුළුවන් නිසා trip එක යනවා. Theo යන්නෙ එයාගෙත් ගෙදර අයගෙන් ඈත් වෙලා නිදහසේ ඉන්න ඕන නිසා. මේ දෙන්නව වැටෙන්නේ එකම cabin එකකට. ඒ නිසා දෙන්නා ටිකෙන් ටික අදුනගන්නවා. යාලුවො වෙනවා.

Trip එක ඉවර උනාට පස්සේ Theo , Keegan ව තමන්ගේ යාළුවන්ට අදුන්වලා දෙනවා. එ්ත් ඒ යාලුවො Keegan ට කැමති නෑ. ඒත් Theo නිසා එච්චර මුකුත් කිව්වෙත් නෑ. ඒ අතර කෙල්ලෙක් ඉන්නවා..එයා Theo ගෙ හොදම යාලුවෙක්. (මට එයාගෙ නම මතක නෑ.. එයාගෙ නම නම් ඕනත් නෑ🤯😒😡මට ඒ කෙල්ල මතක් වෙද්දි එන කේන්තිය😡) ඒ කෙල්ල Keegan ගෙ යාලුවෙක් වෙනවා.

එතන ඉදන් තමයි ප්‍රශ්න පටන් ගන්නෙ. Keegan , Theo ට කැමතියි. ඒක ඒ කෙල්ල දැනගෙන උදව් කරන්නම් කියනවා Theo ව කැමති කරගන්න. අර අහිංසක Keegan ඒක විශ්වාස කරනවා. ඒත් එයා දැනන් හිටියෙ නෑ ඒ කෙල්ල උදව් කරන්නම් කියලා ඇවිල්ලා එයාව නොකල වරදකට අහු කරයි කියලා.

දෙයක් කියන්න ඕන..Keegan ව abuse කරන්නෙ එයාගෙම තාත්තා. කොහොමද තාත්තා කෙනෙක් ඒ තරම් දරුණු වෙන්නෙ. ඒ වගේ අයට තාත්තා කියන නම කොහෙත්ම සුදුසු නෑ..

Keegan ව නොකළ වරදකට අහු වුනාට පස්සේ Theo පවා Keegan ව අවිශ්වාස කලා. Theo ත් Keegan ට කැමැත්තෙන් හිටියෙ. ඒත් එයාවත් Keegan ව විශ්වාස කලේ නෑ.. අහිංසක Keegan මුළු ඉස්කෝලෙම target එකක් වගේ වුනා. හැමෝම එයාව bully කරන්න ගත්තා. මේවා වෙන්නේ අන්තිම කොටස් වලට ළං වෙලා.. නැත්නම් මුල් ටික හරි ලස්සනයි.

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now