ලස්සන wattpad book එකක් 😁🤭❤️
Alvin කියන්නෙ අවුරුදු 24 ක කෙනෙක්. ඒත් එයා කැරපොත්තන්ට බයයි.🤭මෙයා පාන්දර 3 ට එහා ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර ඉන්න කෙනාට කතාකරලා උදව් ඉල්ලනවා කැරපොත්තව මරන්න 😂😂
එහා ගෙදර ඉන්න කෙනාගේ නම Lucien. එයා ටිකක් mysterious කෙනෙක්.
ඒ විදිහට Lucien කැරපොත්තො අල්ලන්න Alvin ට උදව් කරන ගමන් ඒ දෙන්නා ආදරෙන් බැදෙන විදිහ තියෙන්නෙ 🤭😂
මේක මාර ලස්සනයි 😂❤️. ඒ වගේම funny😂Alvin කැරපොත්තන්ට බය වෙලා දගලන විදිහ😂😂😂😂
හරියටම කිව්වොත් කැරපොත්තො තමයි මේ දෙන්නව එකතු කරන්නෙ😂
කියවලා බලන්න. "The Boy nextdoor" එක ලියපු writer මයි මේක ලියලා තියෙන්නේ 🤗❤️ එයාගෙ පොත් කියෙව්වම disappoint වෙන්නෙ නෑ ❤️
කැමති අය කියවලා බලන්න.
කියවන්න කැමති අය මගෙ "LGBTQ+" කියන reading list ඒකේ බලන්න.
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
РазноеBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]