We best love

209 22 16
                                    

ගොඩක් අය බලපු Taiwanese bl එකක්.

Zhou shuyi , gao shide ට එච්චර කැමති නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Zhou shuyi , gao shide ට එච්චර කැමති නෑ..එයා නිසා තමන් නිතරම දෙවෙනියා වෙනවා කියලා shuyi ට ඕන වුනා කොහොමහරි shide ගෙන් ඈත් වෙලා ඉන්න. university ගියාට පස්සේ shuyi , swimming club එකකට බැදෙනවා. එයා එහෙ හැමෝගෙම කතාබහට ලක්වුනු කෙනෙක් වුනා. ඒත් gao shide එයාගෙ පස්සෙන් එන එක නැවැත්තුවෙ නෑ. Shuyi කල්පනා කලා ඇයි එයා එහෙම පස්සෙන් එන්නෙ කියලා.

Zhou shuyi, Gao shide ව තේරුම් ගන්න විදිහත්, ඒ දෙන්නගෙ සම්බන්ධය ටික ටික වැඩි දියුණු වෙන විදිහත් ගැන මේ drama එකේ තියෙන්නෙ.

Episodes - 6
Country - Taiwan

මේකෙ season 2 ත් ආවා.

"Fighting Mr.2nd "

මේකෙ තියෙන්නෙ අවුරුදු පහකට පස්සෙ gao shide & Zhou shuyi ආපහු හම්බවෙන එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකෙ තියෙන්නෙ අවුරුදු පහකට පස්සෙ gao shide & Zhou shuyi ආපහු හම්බවෙන එක.

Season 1 ඉවර වෙද්දි ඒ දෙන්නා කපල් එකක්. ඒත් season 2 පටන් ගද්දී ඒ දෙන්නගෙ ප්‍රශ්න තියෙනවා.

ඒ ප්‍රශ්න විසදගෙන එයාලා ඉදිරියට යන විදිහ, එයාලගෙ ආදරය ශක්තිමත් වෙන විදිහ ගැන මේකෙ තියෙන්නෙ.

Episodes - 6

ඔයාලට මේක WeTv app එකෙන් බලන්න පුලුවන්.

මං මේක බලලත් නෑ. ඒ නිසා දාලා තියෙන විස්තර හරිද දන්නෑ. අනේ මොනාහරි වැරදි තියේ නම් කියන්න. මං හදන්නම්. Request එකක් ආපු නිසා මේ drama එක ගැන දැම්මෙ. මං දන්න තරමින් season 1 එකට වඩා season 2 ගොඩක් ජනප්‍රිය වුනා.

මං හැම BL එක්කම බලන්නෑ😁 ඉතින් මේක බලලත් නෑ. බලපු අය ඉන්නවද?

This is dedicated to olivia_hazel

කැමති අය බලන්න 😊❤️





(*_*)

දවස ගානෙ GxB drama , recommend කරල එවන අපේ අම්මගෙ යාළුවගෙ දුව😒

ඔක්කොටම හා කිය කිය ඒත් ජීවිතේට එයා recommend කරන ඒවා බලන්නැතුව BL බලන මම *smile in pain* 🙂

පුළුවන් තරම් BL ම එවන මගෙ බෙස්ටියා 😘 Little_phoenixx

😂 ඔයාලටත් මෙහෙම යාලුවො ඉන්නවද?

මං GxB ඒවා බලනවා. ඒත් BL තරම් බලන්නෑ. අනික දැන් BL බලලා ඒවා වල romantic scene වලට වහ වැටිලා girl x boy romantic scenes බලද්දි වස කම්මැලි. මෙහෙම වෙන්නේ මට විතරද?🙄

Whatsp වැඩ නැහැලු (මේ මොහොතෙ)🤧මීට ෆෝන් එක restart කර කර හරි යයිද බලපු මම 😶 මං හෙලකුරු නෑ අප්පා😶ඒක තියෙන අය කිව්වෙ මේ ගැන. නැත්නම් තාමත් දන්නෑ😶

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now