Note!

357 33 5
                                    

මං මේ කියන්න ආවෙ මම දැන් නම් ඇත්තටම wattpad වලින් යනවා කියලා.. wattpad වලින් විතරක් නෙමෙයි මං ලංකාවෙනුත් යනවා හෙට. මට ඕන නම් ගිහිල්ලත් මේ book එක continue කරන්න පුළුවන්. ඒත් මම හිතුවා ඒක නොකර ඉන්න.

ඒකට සමාවෙන්න.

මං හිතුවෙ දෙසැම්බර් වෙනකම් මට මෙහෙ ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් හෙට යන්න වෙනවා..

මං ඇත්තටම යන හේතුව දන්නෙ wattpad වලින් එක්කෙනයි. (මගෙ ළගම යාලුවො හැර).

එයා මට ගොඩක් වටින කෙනෙක්..මගෙ ආදරණීය reader කෙනෙක්.. killer and healer short story book. එක ආසාවෙන් කියවපු,මට නිතරම motivation එකක් වුනු, මගෙන් පළවෙනි සහ අන්තිම වතාවට story එකක් request කරපු එකම කෙනා. එයා මං මේ ලියන දේවල් කියවන්නෙ නෑ😅මොකද එයාට සිංහල බෑ.

එයයි, මගෙ පවුලෙ අයයි, මගෙ යාළුවොයි, මගෙ fiance යි, එයාගෙ පවුලෙ අයයි, එයාගෙ යාළුවොයි විතරයි මං යන හේතුව දන්නෙ. හී... මං කෝමත් යන්නෙ මගෙ fiance එක්ක.

අදින් පස්සෙ wattpad නෑ මම. මේ තරම් කාලයක් මේක කියවපු, මට request එවපු හැමෝටම ගොඩක් ස්තූතියි 😁❤️

(මගෙ හොදම යාලුවො ගැන දන්න අය එයාලගෙන් අහන්න එපා ඇයි මම යන්නේ කියලා. එයාල කියන එකක් නෑ😅)

එක දෙයක් කියන්න පුළුවන්. හෙටින් පස්සේ මගෙ single life එක ඉවරයි.
(හින්ට් එක තේරුම් ගන්නැති කියල මම හිතනවා 😅😁)

👋👋👋👋

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now