Bai yutong කියන්නෙ police officer කෙනෙක්. ඒ වගේම Sci team එකේ captain.
Zhan Yao කියන්නෙ psychologist කෙනෙක්. ඒවගේම sci team එකේ vice captain.මේ දෙන්නා ඉපදුනු දවසෙ ඉදන්ම යාලුවො. එයාලා අතර වයස් පරතරයත් පැය ගාණයි. පවුල් වල අයත් යාලුවො.
මේ drama එකේ වැඩිපුරම තියෙන්නේ murder cases & psychology. සම්පූර්ණයෙන්ම ඒ ගැන තමයි තියෙන්නේ.
Episodes - 24
Warning ❗❗❗
• suicides
• murders
• hypnosis(මහ රෑ බලන්න යන්න එපා☠️)
ඒ වගේම drama එක bromance.
හැබැයි novel එක BL.❤️
• Season 1 novel (completed)✔️
මේකෙන් තමයි drama එක හැදුවෙ.
• season 2 novel (completed)✔️
• season 3 novel (ongoing)
Author - Er ya
Country - china
Couples - Bai yutang & Zhan zhao
Bai Jintang & Gongsun ce
Zhao zhen & Bai chiWarning ❗❗❗
• suicides
• hypnosis
• murdersNovel තුන කියවන්න කැමති අය මගෙ "Danmei/translations/novels" reading list එකේ බලන්න.
Drama එක සහ novel එක අතර වෙනස්කම්. 👇
✴️නම් වෙනස්.
Drama එකේ Bai yutong & Zhan yao වුනාට novel එකේ Bai yutang & Zhan zhao.✴️ Drama එකේ ඉන්න Bai Qintang, Ma han, Jiang ping කියන තුන්දෙනා කාන්තා චරිත වුනාට Novel එකේ මේ තුනම පිරිමි චරිත. ඒ වගේම Bai Qintang ව novel එකේ හදුන්වන්නෙ Bai Jintang කියලා. එයා Bai yutang ගෙ අයියා.
✴️ Drama එකේ zhan yao ගෙ අම්මා ගැන කියන්නෙ නෑ. ඒත් novel එකේ ඒ ගැන තියෙනවා.
✴️ Drama එකේ හිටපු feng jie නිසා bai yutong & zhan yao රණ්ඩු වෙනවා.. ඒත් novel එකේ එහෙම රණ්ඩුවක් නෑ.
✴️ Drama එක Bromance.
Novel එක BL.
ඔයාලට novel එකේ Romantic scenes කියවන්න පුළුවන් ❤️Novel එක සම්පූර්ණයෙන්ම BL.
Heavy smut chapters තියෙනවා.
ගොඩක් psychology ගැන තියෙනවා. හැමදේම වගේ විස්තර වෙන්නෙ Psychology වලින්. ටිකක් ඔලුව අවුල් වෙයි හැබැයි කියවද්දි 😅 ටිකක් අමාරුයි තේරුම් ගන්න.
මම season 1 novel එකම සම්පූර්ණයෙන්ම 5 පාරක් කියෙව්වා. Season 2 Novel එකත් සම්පූර්ණයෙන්ම 3 පාරක් කියෙව්වා. Season 3 novel එක මේ දවස්වල කියවන ගමන්.
මං ආයිත් කියනවා psychology සහ මෝහනය (Hypnosis) ගැන ගොඩාක් ගොඩාක් ගොඩාක් වැඩියි. ඒ නිසා කැමති නම් විතරක් කියවන්න.
මං නම් ආසම drama එකක් වගේම ආසම novel series එකක්. ❤️
කැමති අය drama එකත් බලන්න. ඔයාලට ඒක youtube එකෙන් බලන්න පුලුවන්. හැබැයි හැම episode එකකටම subtitles තියෙනවද දන්නෙ නෑ. මං බලපු කාලෙ නම් තිබුනෙ නෑ. සමහර විට දැන් ඇති.
මුලින්ම drama එක බලලා ඊට පස්සේ novel එක කියවන්න. එතකොට drama වෙනස් වුන සිද්ධි ගැන හරියටම novel එක කියවලා තේරුම් ගන්න පුළුවන්.
කැමති අය හොයලා බලන්න ❤️
My beloved cat & mouse😭❤️🐱🐨
(ඕක mouse & cat වෙන්න ඕන..😏🔥)
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
РазноеBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]