මං කියවපු හොද wattpad book එකක්.
මේක 18+ 😁
Step brothers ලා දෙන්නෙක් ගැන love story එකක්. හැබැයි එයාලා අතරෙ ලේ බැදීමක් නෑ😊
Tyler කියන්නේ rich family එකක කෙනෙක්. එයා සාමාන්‍යයෙන් ලේසියෙන් අඩන්නෙ නෑ. Tough කෙනෙක්. හැබැයි ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි.
Xavier කියන්නෙ Tyler ගෙ bully (ex bully කියමුකො.🙄)
මේ දෙන්නා ගැන කියනව නම්.. ආහ් මං මොනාද කියන්නේ දැන් 😬 මෙහෙමයි මුලින්ම මේ පොත ගැන කියන්න ඕන. මේ පොත "Driven by" book series එකෙන් එකක්. හැබයි අනිත් ඒවා කියවන්න ඕන නෑ මේක කියවන්න.
මං මුලින්ම කියවපු "driven by" book එක Driven by the psychopath. ආහ්! ඒක කියවන්න අරන් මගෙ stress වැඩි වුනා🤐😬 ඒකෙන් තමයි මං Tylerව අදුරගත්තෙ. ඒකෙ යන්නෙ Tyler ගෙ හොදම යාලුවා kei ගෙ love story එක ගැන.😬ඒ පොත නම් ඔයාලට ඕන නම් කියවන්න. ඒකෙ හැබැයි තියෙන්නෙ toxic relationship එකක්. අන්තිම වෙද්දි නම් කොහොමද දන්නෑ. මං ඒක මුල් ටික කියවලා අතෑරලා දැම්මා 🙄
ඒකෙ තියේ Xavier, Tyler ව bully කරපුවා ගැන🤐හරි ඒක අයින් කරමුකො. දැන් මේ පොත ගැන කතා කලොත් මේකෙ තියෙන්නෙ Xavier & Tyler ගෙ love story එක.
Xavier ගෙ අම්මා Tyler ගෙ තාත්තව marry කරනවා. ඊට පස්සේ Xavier, එයාගෙ අයියයි, අම්මයි එක්ක Tyler ගෙ ගෙදර නවතින්නෙ.
Xavier ට හිතාගන්න බැරි විදියට එයා Tyler ට කැමති වෙන්න ගන්නවා.. මුලින් Tyler එයාට කැමති වුනේ නෑ. පස්සෙ Tyler එයාට කැමති වෙනවා.
මේක ටිකක් වෙනස්. විශේෂයෙන්ම mafia කල්ලි ගැන ගොඩක් තියෙනවා. එක වෙලාවක දි හිතාගන්න බැරි විදියට කතාව උඩු යටිකුරු වෙනවා🙄 ඒත් ඉතිං පස්සෙ ඒවා හරියනවා 😁😏
මං වැඩි විස්තර කියන්නෙ නෑ 😁 කැමති අය කියවලා බලන්න.
Warning ❗❗❗❗
• Heavy Smut 🔞🔞🔞🔞
• killingමං දැනට මේක දෙපාරක් කියවලා තියෙනවා. මං හරි ආසයි Xavier ට. අනික chapters 10යි. ඉතින් ඔයාලට ඉක්මනින් කියවලා ඉවර කරන්න පුළුවන්. මගෙ හිතට වැදුනා මේක. ඔයාලා කැමති වෙයිද දන්නෑ. ඒත් මං නම් මේකට මාරම ආසයි.
😁😏❤️
Smut කියවන්න කැමති අයටත් මේක ගැලපෙනවා😁
Innocent love story එකක් නම් නෑ. හරි වෙනස් පොතක් මේ.
කියවනවද නැද්ද කියල ඔයාල තීරණය කරන්න 😊
කියවන්න කැමති අය මගෙ "LGBTQ+" කියන reading list ඒකේ බලන්න.
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
De TodoBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]