මම කියවලා තියෙන ලස්සන wattpad bxb book එකක් 😊
Jonah කියන්නෙ high school hockey player කෙනෙක්. එයාව මුළු town එකම දන්නවා.. ඒත් එයාට යාළුවො නෑ. කවුරුවත් jonah ට කැමති නෑ. අනිත් අය කියන්නේ jonah හරි අමුතු කෙනෙක් කියලා. ඒ නිසා එයාව school එකේ අය bully කරනවා. අමුතු නිසාමත් නෙමෙයි..එයාට තමයි hockey coach වැඩිපුර අවධානය දෙන්නෙ. ඒ වගේම එයා ගොඩක් දක්ෂයි hockey වලට.. ඉතින් ඉරිසියාව නිසාත් ලමයි එයාව bully කරනවා.
Jonah, part time job එකක් විදිහට pharmacy එකක වැඩ කරනවා. එයා ඒකෙ morning shift එක විතරයි කරන්නේ..
එක දවසක් pharmacy එකට එනවා nicky කියලා පිරිමි ළමයෙක්..එයයි, jonah යි ටික ටික යාළුවො වෙනවා.
යාළුකම ආදරයක් විදිහට පෙරළෙන විදිහ, nicky අනිත් අයගේ කතා විශ්වාස නොකර jonah ව විතරක් විශ්වාස කරන එක වගේ දේවල් මේකෙ තියෙනවා.❤️✨
මට කියන්න තේරෙන්නේ නෑ.. හරි අමුතු feeling එකක් මේක කියවද්දි දැනුනෙ. ලස්සනයි ❤️✨
කියවන්න කැමති අය මගෙ "LGBTQ+" කියන reading list එකේ බලන්න.
(๑˙❥˙๑)
නංගිලා දෙන්නෙක් ම අහලා තිබුනා bl නොවන මම බලලා තියෙන තව හොද kdramas.
මං බලන ජාතියෙ ඒවා ඔයාලා බලයිද දන්නෙත් නෑ🙄කමක් නෑ මං recommend කරන්නම්.
• The devil judge 😏🔥
• Prison playbook
• Guardian : The lonely and great god
• Black
• The last empress
• Tunnel
• The penthouse : war in life
• He is psychometric
• Crash landing on youතව තියේ..😁
මේකයි... මං BL නොවන drama බලද්දි sweet, romantic, high school drama හොයන්නෑ...plot එක ගොඩක් වෙනස් ඒවා බලන්නෙ. ටිකක් අමුතු ඒවා....
මේ උඩ තියෙන drama ඔක්කොම එකකට එකක් වෙනස්..
හී...😁 කැමති නම් හොයලා බලන්න 😁
Bye✨🙄
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
RandomBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]