Faraway wanderers

200 23 8
                                    

ලස්සන danmei novel එකක්.

අතීතයෙදි රාජකීයයන් යටතේ සේවය කරපු විශේෂ සංවිධානයක නායකයෙක් වන Zhou zishu එයාගෙ අතීත ජීවිතය අත්හැර දාලා නොදැනුවත්වම සටන් ලෝකය සමග සම්බන්ධ වෙන එක ගැන තියෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අතීතයෙදි රාජකීයයන් යටතේ සේවය කරපු විශේෂ සංවිධානයක නායකයෙක් වන Zhou zishu එයාගෙ අතීත ජීවිතය අත්හැර දාලා නොදැනුවත්වම සටන් ලෝකය සමග සම්බන්ධ වෙන එක ගැන තියෙන්නෙ. ඊට අමතරව එයාට හම්බෙන අය.. විශේෂයෙන්ම wen kexing එක්ක එයා ඉන්න විදිහ, එයාලා එකට සටන් කරලා සමහර රහස් එළි කරන විදිහ වගේම ඒ දෙන්නා ආදරෙන් බැදෙන විදිහ ගැන මේකෙ තියෙන්නෙ.

Chapters - 77 + 5 extras
Author - Priest
Chinese title - Tian ya ke
Main characters - Zhou zishu
                                 Wen kexing
Ship name - WenZhou

ලස්සනයි... මං හරි ආසාවෙන් කියෙව්වෙ.❤️✨

කියවන්න කැමති අය මගෙ "danmei/translations/novels" reading list එකේ බලන්න..

මේකෙ sinhala translation එකකුත් තියෙනවා. Ongoing translation එකක්. ඒකත් මේ උඩින් කියපු reading list එකේම ඇති.

😉

මේකෙන් හදපු drama එක ගැන මම හෙට දාන්නම්.❤️✨



💜✨💜

මං Army කෙනෙක් වුන විදිහ අහලා තිබුණා කෙනෙක්.

• 2017 දි අහම්බෙන් DNA song එක දැකලා මං Bts ලව අදුරගත්තෙ. ඒත් එකපාර fan කෙනෙක් වුනේ නෑ. ඊට පස්සේ මං නිකමට youtube එකේ search කලා bts ගැන.. එතකොට දැක්කා එයාලගේ spring day song එක. අන්න එදා තමයි මං Army කෙනෙක් වුනේ. එතනින් පස්සෙ එයාලගෙ තව සින්දු ගැන මං හෙව්වා. ඒවගේම group එකේ අතීතය, එයාලා ඉස්සරහට ආපු විදිහ, members ලා ගැන එහෙම මං හොයලා බැලුවා.

මගෙ bias - Yoongi

2017 ඉදන් මේ වෙනකම් bias එයා.

ඒ වගේම මං OT7. Yoongi bias තමයි.. ඒත් මං members ලා ඔක්කොටම එක වගේ කැමතියි.

Favourite song - Born singer
Favourite mv - Spring day

හී... මගෙ ultimate group එක Bts නෙමෙයි. Got7...😁 ඒත් මං Bts stan කරනවා..එයාලට ගරු කරනවා.

විශේෂයෙන්ම එයාලා සමාජෙට දෙන පණිවිඩය වගේම එයාලාගෙ සින්දුවල තේමා ගැන මං ගොඩක් අගය කරනවා.

😁 මං ගොඩක් වෙලාවට එයාලගෙ සින්දු ගැන හොයන්නෙ. ඒ නිසා members ලගෙ එදිනෙදා ජීවිතේ වෙන දේවල් මං දන්නෑ🙄

ලබන මාසෙ 17 වෙනිදාට අවුරුදු හතරක් වෙනවා මං Bts Army කෙනෙක් වෙලා💜✨

ඉස්සරහටත් මං එයාලව දිගටම stan කරනවා.💜

ප්‍රශ්නෙ අහපු කෙනා තෘප්තිමත් ඇති කියලා මම හිතනවා 😊

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now