Thai BL එකක්.
Tine කියන්නෙ college එකේ handsome boy කෙනෙක්. Sarawat , college එකේ popular boy කෙනෙක්. එයා music club එකෙයි soccer club එකෙයි ඉන්නවා. College එකේ ඉන්න green , tine ගෙ පස්සෙන් එනවා. ඒ නිසා tine, sarawat ගෙන් ඉල්ලනවා එයාගෙ fake boyfriend විදිහට ඉන්න කියලා. ඒත් එ් දෙන්නා ආදරෙන් බැදෙනවා. Fake dating, real dating වෙනවා.
මේක නම් ගොඩක් අය බලලා ඇති.😅 අපේ රටේ ගොඩක් අයගෙ first BL drama එක මේක. ලස්සනයි..funny.. අර sarawat නිතරම Tine ගෙ අහෙම් අහෙම් එකක් අල්ලන්න හදන්නෙ😂😂 මං මුකුත් කියන්නෑ ඉතින් 😂
Episodes - 13
මේකෙ season 2 එක "Still 2gether". ඒකෙ තියෙන්නෙ මේ දෙන්නගෙ සම්බන්ධය වැඩි දියුණු වෙන විදිහ.
Episodes - 5
ඔයාලට මේක youtube එකෙන් බලන්න පුලුවන්.
2gether the movie එකකුත් තියෙනවා. මං ඒක නම් බලලා නෑ. කැමති අය ඒකත් බලන්න.
මේ series එක novel එකකින් adapt කරගත්ත එකක්ලු.
😊❤️
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
De TodoBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]