Craving you

207 18 8
                                    

ලස්සන Taiwanese bl එකක්.

Pastry chef කෙනෙකුයි, internet එකේ ප්‍රසිද්ධ ගායකයෙකුයි love story එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Pastry chef කෙනෙකුයි, internet එකේ ප්‍රසිද්ධ ගායකයෙකුයි love story එකක්. මේ දෙන්නම තමන්ගෙ කලින් first love affairs නිසා ආදරේ ගැන ආපහු හිතන්නැතුව ඉන්න හැදුවෙ. ඒත් ඒ දෙන්නා එකට හම්බුනාම ඒක වෙනස් වෙනවා. එයාලා ආදරේ ගැන ආපහු හිතන්න ගන්නවා.

Episodes - 10
Country - Taiwan
Main characters - Sung yifan, Kyan

විනාඩි 13 ක duration එකක් තියෙන episodes තියෙන්නෙ. ඒ නිසා ඉක්මනින් බලන්න පුලුවන්.

ඔයාලට මේක Rakuten viki එකෙන් බලන්න පුලුවන්.

ඔයාලට මේක Rakuten viki එකෙන් බලන්න පුලුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Sung Yifan & Kyan ❤️✨)





ಡ ͜ ʖ ಡ

මේ හොද chinese bromance drama ටිකක්.

• Killer and Healer (කලින් දැම්මනෙ හී)
• Psych - Hunter
• My roommate is a detective
• Winter begonia
• Seizing dreams
• Lost tomb : Ultimate note
• Till death tear us apart

❇️ The untamed, word of honor, Guardian, Sleuth of Ming dynasty, Advance bravely ඒවා ගැන ලගදිම මේ recommendation book එකේ දාන්නම්. පුළුවන් වුනොත් Beloved Enemy එකත් ඉස්සරහට දාන්නම්.

මේ උඩින් දාලා තියෙන bromance drama නම් දාන එකක් නෑ මේකෙ. මොකද ඒවා BL novel එකකින්වත් adapt වුනු ඒවා නෙමෙයිද කොහෙද. (හරියටම දන්නෑ....)

පුළුවන් නම් ඒ දාපු bromance drama ගැන හොයලා බලන්න 😁 bromance හොදටම හොදයි ඒවාවල😁

තව ඔයාලා දන්න හොද Chinese bromance drama දන්නවනම් මටත් කියන්න 😁

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now