තවත් ලස්සන BxB wattpad book එකක්.
Mycah & Arden...මේ දෙන්නා families වල යාළුකම නිසා ආශ්‍රය කරන දෙන්නෙක්. ඒත් එකිනෙකාව පේන්න බෑ. නිතරම රණ්ඩු. ඒ කොහොම උනත් දෙන්නා එකටමයි. ඉස්කෝලෙදිත් එකම friend group එකේ ඉන්නෙ. ඒත් එකිනෙකාට අපහාස කරගත්ත ගමන්මයි. ඔහොම ඉද්දී එයාලා summer vacation එකට trip එකක් යනවා. මේ පවුල්වල අය යාලුවො නිසා ඒ දෙගොල්ලො එකට යන්නේ.
ඒ Summer vacation එක තමයි මේ දෙන්නගෙ එකිනෙකා ගැන තියෙන ආකල්ප වෙනස් කරන්නෙ. ඒ වගේම Mycah ගෙ නොදන්න පැත්තකුත් summer vacation එකේදි එලි වෙනවා..ඒ වගේම Arden ගෙ සමහර රහසුත් ඒ විදිහටම එළියට එනවා..ඒ දෙන්නා තේරුම් ගන්නවා.. අවුරුදු ගානක් තිස්සේ රණ්ඩු වෙවී හරි එකට ආශ්‍රය කරලත් එකිනෙකා ගැන කිසිම දෙයක් දන්නෑ කියලා.
මේක sweet love story එකක් නෙමෙයි. මේ දෙන්නා තමන්ගෙ හැඟීම් තේරුම් ගන්න එක ගැන තියෙන්නෙ. ඒ වගේම දෙන්නාගෙන් එක්කෙනෙක් වත් cute නෑ. 😅 Savage.
කියවන්න කැමති අය මගෙ "LGBTQ+" reading list එකේ බලන්න.♥️
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
RandomBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]