Light on me

201 25 17
                                    

ලස්සන Korean BL එකක්.

මේ ළගදි ආපු Korean BL එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ළගදි ආපු Korean BL එකක්.

Taekyung කියන්නෙ high school student කෙනෙක්. එයා තනියම ඉන්න කෙනෙක්. යාලුවො නෑ. එක දවසක් එයා තමන්වම ප්‍රශ්න කරන්න ගන්නවා ඇයි එයාට යාලුවො නැත්තෙ කියලා. ඊට පස්සේ එයා ගුරුවරයෙකුට කියනවා එයාට තවත් තනියම ඉන්න බෑ කියල. යාලුවො ඇති කරගන්න ඕන කියලා.. ඉතින් ඒ ගුරුවරයා Taekyung ට උපදෙස් දෙනවා school එකේ student council එකට බැදෙන්න කියලා. එයා student council එකට බැදුනම එයාට හම්බෙනවා shinwoo ව. එයා තමයි student council එකේ vice President. පස්සෙ හම්බෙනවා daon ව. ඒ student council එකේ president.

මේ තුන්දෙනා අතර love triangle එකක් යන්නෙ.

මං ගොඩක් වෙලාවට love triangle වලට ආස නෑ. ඒත් මේක හරිම ලස්සනයි.

මං මුල ඉදන්ම හිටියෙ #team shinwoo එකේ..මේක බලපු අය ඉන්නවද # team daon එකේ අය?😁

මාත් daon ට ගොඩක් ආසයි 🤗 ඒත් shinwoo & taekyung ව මම මුල ඉදන්ම ship කලේ..

මට මතකයි fans ලා මේ team දෙකට බෙදිලා හිටියෙ😂 YouTube එකේ මේ drama එක සම්බන්ධ හැම video එකකම මං team shinwoo, මං team daon කිය කිය comments😂❤️

Shinwoo ට මං ගොඩක් ගොඩක් ආසයි 😭❤️

අන්තිමට team shinwoo ද, team daon ද දින්නෙ කියලා දැනගන්න ඕන නම් drama එක බලන්න 😁

Episodes - 16
Country - South Korea

ඔයාලට මේක Rakuten viki එකෙන් බලන්න පුලුවන්.

ඔයාලට මේක Rakuten viki එකෙන් බලන්න පුලුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( Shinwoo & Taekyung❤️🙈✨)

මේ drama එක හරිම cute.

අන්තිම ep එකේ kiss එක🙈මාරම cute 🙈❤️✨

බලලා නැති අය බලන්න.

[ This is dedicated to miss_ys_Girl ]








(≧▽≦)

අද මගෙ ultimate bias - Jinyoung oppa ගෙ birthday එක💚

අද මගෙ ultimate bias - Jinyoung oppa ගෙ birthday එක💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා තමයි මගෙ first kpop bias. මං kpop කියලා දෙයක් තියෙනවා කියලා දැනගත්තෙ 2016 දි got7 ලගෙ hard carry song එකෙන්. එදා ඉදලා මගේ bias මෙයා. දැනට අවුරුදු 5 ක් වෙනවා. තාමත් එයා තමයි මගෙ ultimate bias💚ඒක කවදාවත් වෙනස් නොවන දෙයක්.💚

Jinyoung වගේ සහෝදරයෙක් මට හිටියනම් කියලා හිතුනු වාර අනන්තයි.

දැන් got7 ලා එකට නැතත් මම ahgase කෙනෙක් වෙන එක නැවතෙන්නෙ නෑ. මට පුළුවන් තරම් කාලයක් එයාලා වෙනුවෙන් ඉන්නවා💚

මං ගොඩක් මානසිකව වැටුණ වෙලාවල් වල මගෙ හිත හැදුනෙ Jinyoung oppa නිසා. ඒ නිසා මං එයාට ගොඩක් ගොඩක් ගොඩක් ගරු කරනවා.

මගෙම නොවන මගෙම සහෝදරයෙක් කියන හැගීම මට Jinyoung oppa ගැන තියෙන්නෙ 💚✨

Happy Birthday to our Jinyoung (the savage king of got7)😅💚✨

සැ:යු: මං එයාට oppa කියන්නෙ මගෙම අයියා කෙනෙක් වගේ හිතලා. නැතුව වෙන අදහසකින් නෙමෙයි 😊

And thank you so much for 2k reads on this book❤️✨it means a lot to me.❤️✨

2k reads + Jinyoung's birthday😘
(I'm so happy 😭💚✨)

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now