මේක Thai short bl story එකක්.
මේකෙ තියෙන්නෙ first love story එකක්. Love කිව්වට crush එකක්.
Best කියන පිරිමි ළමයා ඉස්කෝලෙ ඉන්න Dew කියන popular boy ට කැමති වෙනවා. ඒ ගැන තමයි කතාව ගලා ගෙන යන්නේ.
මේකෙ ending එක ගැන මං තෘප්තිමත් නෑ.😞
Episodes - 3
Main characters - Dew, Best
Country - Thailandමං මේක බලන්න ප්රධානම හේතුව මේකෙ act කරපු actors ලා දෙන්නා 😁
En of love : love mechanics drama එක බලපු අය දන්නවා ඇති ඒකෙ Vee & Mark ට act කරපු Yin & War කියන actors ලා දෙන්නව. එයාලා තමයි මේකෙ Dew & Best විදිහට act කරන්නෙත්.මං පෞද්ගලික ව Yin & War දෙන්නට කැමතියි. මං ගොඩක් වෙලාවට එහෙම Actors ලව real life එකේදි ship කරනවා අඩුයි. ඒත් මේ දෙන්නා 😭❤️
මේ දෙන්නම act කරපු en of love : love mechanics drama එකට නම් මං කැමති නෑ. ඒක බලද්දි ඕනම කෙනෙක්ට ඇඩෙනවා😭😭ඒ නිසා ඒ drama එක මං කාටවත් recommend කරන්නෙ නෑ. ගොඩක් අය එ්කට කැමතියි. ඒත් මං හරි අකමැතියි ඒකෙ mark විදපු වේදනාවට😭😭ඔයාලා මේ "The best story" කියන short drama එක බලන්න. ලස්සනයි.❤️
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
RandomBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]