ලස්සන Taiwanese drama එකක්.😍
Qiu Zixuan කියන්නෙ දක්ෂ වොලිබෝල් ක්රීඩකයෙක්. ඒත් ආබාධයක් නිසා එයාට වොලිබෝල් ගහන එක නවත්වන්න වෙනවා. ඒත් එයා තමන්ගෙ ඉස්කෝලෙ වොලිබෝල් ටීම් එකට පුහුණු වෙන්න මගපෙන්වන එක නැවැත්තුවෙ නෑ. එයා බලන් හිටියා තමන්ගෙ ටීම් එක දියුණු වෙන දිහා. එක දවසක් එයාට හම්බෙනවා Xia yuhao කියලා පිරිමි ළමයෙක්. ඒ පිරිමි ළමයා හරි ඉක්මනට කේන්ති යන, නිතරම රණ්ඩුවලට පැටලෙන කෙනෙක්. එයා තමන්ට ඕන දේ කෝමහරි ලබාගන්න උත්සාහ කරන කෙනෙක්.
ඒ නිසා Qiu Zixuan හිතනවා තමන්ට හැබෑ කරගන්න බැරිවුණු හීනෙ මේ Xia yuhao ට කරන්න පුළුවන් කියලා. ඒ නිසා එයා Xia yuhao ට කියනවා වොලිබෝල් ටීම් එකට බැදෙන්න කියලා.
ඒ අතරෙ මේ දෙන්නගෙ හිත්වල ඇතිවන හැගීම්, එයාලා ඒවා තේරුම් ගන්න විදිහ ගැන තමයි යන්නෙ.
මේ ඉන්නෙ ඒ දෙන්නා👆 ( Qiu Zixuan & Xiao yuhao )❤️
තව කපල් එකක් ඉන්නවා. ඒ Wang Zhenwen & Wang Zhenwu. මේ දෙන්නා step brothers ලා. ඒත් ලේ බැදීමක් නෑ. මේ දෙන්නා පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ලගින් ආශ්රය කලේ..දෙන්නට දෙන්නා කැමතියි. ඒත් ඒ දෙන්නා ඒක කියන්නෙ නෑ. මොකද එයාලා step brothers ලා නිසා. අන්තිමට කොහොමහරි ඒ දෙන්නත් එකතු වෙනවා. 🤗
(මේ ඉන්නේ Wang Zhenwen & Wang Zhenwu ❤️)
මං හරි ආසාවෙන් බලපු drama එකක් මේක.. මම බලපු පළවෙනි History series එක.
Episodes - 8
Country - Taiwanඔයාලට මේක youtube එකෙන් හරි Dramacool එකෙන් හරි බලන්න පුලුවන්.
ඒ වගේම මේක novel එකකින් adapt කරගත්ත එකක්ලු.
Author - Lin peiyu
මේ Author ම තමයි මීට කලින් මම දාපු "Miracle" කියන Novel එක ලියන්නෙත්.❤️🤗
මේ "History 2 : Crossing the line" novel එක කියවන්න ඕන අය Novel updates website එකේ බලන්න 😊
(සමහර විට Wattpad වලත් ඇති 👀 )
(θ‿θ)
ඊයෙ update එකක් දාන්න බැරි වුනා හි..හී😁
මං මේ දවස්වල "The devil judge" ආපහු බලනවා😭❤️ මං ඒ drama එකට පිස්සු වැටිලා..ඒක බල බල හිටිය නිසා update එකක් දැම්මෙ නෑ😁 ඇත්ත වශයෙන්ම අමතක වුනා.
Private msg දාලා අනේ අක්කෙ තව update දාන්නකු කියලා මට කියපු නංගිලා දෙන්නට ඉස්තූති😅😁
(නැත්නම් අදත් අමතක වෙනවා)බායි!
(මීට පිස්සු හැදිලා ඉන්න Yuezhi 🤧)
(මේක බලන්න 😳)
මට මෙයා ගැන ලොකු කරස් එකක් තියේ මේ දවස්වල 😳
(එයා අපේ අම්මට වඩා අවුරුදු 3 යි බාල😫 ඒත් මට එයා ගැන කරස් එකක් ඇතිවෙලා)
කරස් වලට වයස අදාලම නෑ🤧😏හුම්🤧😏
😭❤️Jisung 😭❤️😏(Kang yohan)
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
RandomBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]