9-1-1 Lone star

470 30 11
                                    

මේ series එක සම්පූර්ණයෙන්ම gay series එකක් නෙමෙයි. එ්ත් මේකෙ gay couple එකක් ඉන්නවා.

 එ්ත් මේකෙ gay couple එකක් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ ඒ දෙන්නා.

Tk & carols ❤️

Tk කියන්නේ firefighter කෙනෙක්. එයා එයාගෙ තාත්තයි, team එකයි එක්ක ජීවිත බේර ගන්නවා.

Carols කියන්නේ police officer කෙනෙක්. එයාගෙ තාත්තත් police officer කෙනෙක්. ඒත් carols එයාලා එක්ක වැඩිය නෑ.

කෝමහරි මේ දෙන්නා මුලින් පටන් ගන්නෙ friends with benefits කියන relationship එකක්. (ඔයාලා දන්නවා ඇතිනෙ ඒ මොකක්ද කියලා 👀)

එ්ත් carols ට Tk ගැන ආදරයක් ඇති වෙනවා. එයා කැමතියි Tk එක්ක serious relationship එකකට යන්න. ඒත් Tk ඒකට මුලින් කැමති වෙන්නේ නෑ. ඒකට හේතුව Tk ගෙ කලින් relationship එක ගොඩක් නරක විදියට ඉවර වෙලා තියෙන්නේ. එයාට හිත හදාගන්න ගොඩක් අමාරු වෙලා තියෙනවා. ඒ නිසා එයා බයයි carols එක්ක relationship එකකට යන්න.

කෝමහරි season 1 එකේ තියෙන්නෙ මේ ගැන. Season 1 එකේ අන්තිමටම මේ දෙන්නා relationship එකක් පටන් ගන්නවා.

Season 2 එකේ තියෙන්නෙ ඒ දෙන්නගෙ relationship එක තවත් වැඩි දියුණු වෙන එක ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Season 2 එකේ තියෙන්නෙ ඒ දෙන්නගෙ relationship එක තවත් වැඩි දියුණු වෙන එක ගැන. මේ season 2 එකේදි carols ව පෙන්නුවා අඩුයි. මට දැනගන්න ලැබූණෙ සමහර අය Tk & Carols කියන්නේ gay couple එකක් නිසා ඒ series එකම gay tv show එකක් කරනවා කියලා චෝදනා කරලා තිබූනා. ඒ නිසා අපි බලාපොරොත්තු වුනු විදිහට ම Tk & carols ගෙ contents ලැබුනෙ නෑ.
ඒත් එහෙම ලොකූවට අවුලක් වුනෙත් නෑ.

මේක හරි ලස්සනයි. මේ series එකේ ප්‍රධානවම තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න එක ගැන. මේ දෙන්නගෙ gay affair එක ගැනත් තියෙනවා. ඔයාලා බලන්න ඉතින්. හොද tv series එකක්.

මේකෙ carols ගැන දෙයක් කියන්න ඕන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකෙ carols ගැන දෙයක් කියන්න ඕන. එයා තමයි ගොඩක් girls ලගෙ ideal man. එයාගෙ character එකට මාත් ගොඩක් ආසයි. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් තමන්ගේ future partner ගෙන් බලාපොරොත්තු වෙන හැම ගතිගුණයක් ම carols ගාව තියෙනවා. Gentle, understanding, loving කෙනෙක් එයා.

ආ තව දෙයක් 😁මේකෙ Tk ට act කරන actor මේ ළගදි bisexual කියලා come out වුනා.❤️

Season 3 ඒකත් ළගදිම එයි. ඔයාලත් Tk & Carols ගැන හොයලා බලන්න.

(Hot scenes එහෙමත් තියේ😏👀)

(Hot scenes එහෙමත් තියේ😏👀)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now