Boy next door

379 30 6
                                    

ලස්සනම ලස්සන wattpad book එකක්.

Caleb කියන්නෙ university student කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Caleb කියන්නෙ university student කෙනෙක්. එයා එයාගෙම apartment එකකට ආවෙ ඒක university එකටත් ළග නිසා. ඒ වගේම එයාගෙ පවුලෙ අයගෙනුත් ඈත් වෙලා ඉන්න ඕන නිසා.

caleb හිතුවා එයාට නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා 😂 අන්න එතන තමයි එයාට වැරදුණේ😂

එයාගෙ එහා ගෙදර ඉන්න කෙනා හැමදාම පාන්දර 3 ට chase atlantic music ප්ලේ කරනවා😂

Caleb ට ඕක පේන්න බෑ. ඇයි ඉතින් නිදා ගන්න බෑනෙ😂

එහා ගෙදර ඉන්නෙ mateo කියන university student කෙනෙක්.

😂මේ දෙන්නා මුලින් එච්චර හිත හොදින් නෙමෙයි ඉන්නෙ 😂 ඒත් ඉතින් පස්සෙ ඕවා හරියනවා. කොච්චර හරියනවද කියනව නම් අන්තිම වෙද්දි caleb ට පාන්දර 3 ට මහ හයියෙන් සින්දු ඇහෙනකම් හිතට සැනසීමක් නෑ😂

මේ පොතේ chapters 47 ක් තිබුණට ඒ ඔක්කොම short chapters ❤️ හරි ඉක්මනට, ආසාවෙන් කියවලා ඉවර කරන්න පුළුවන්.❤️

මේ පොත ලියපු writer මං wattpad වල ආසම writers ලා තුන්දෙනාගෙන් එක්කෙනෙක්. අනික එයාගෙ පොත් හරි වෙනස්. ඒ වගේම ලස්සනයි.❤️

එයා හැම පොතක් ම publish කරන්නෙ completed book එකක් විදිහට. එකපාර ම සම්පූර්ණ පොතම එකපාර complete කරලා දානවා.❤️

අනික writer ට මේ පොත ලියන්න හේතු වෙලා තියෙන්නෙත් එයාගෙ අක්කා/නංගි ඒ වගේ පාන්දර chase atlantic music ප්ලේ කරනවලු 😂එයා ඒ සිද්දිය අත්දැකීම් කරගෙන මේක ලියලා තියෙන්නේ 😂❤️

මට කියන්න තියෙන්නේ මේක කියවන්න. හරි ලස්සනයි 😂❤️

මං මේ හිනා වුනාට වැඩිය Funny නෑ😂 ඒත් මට හිනා යනවා ඒක කියවද්දි 😂 (මට ලෙඩක් ද කොහෙද 🙄😂)

කියවන්න කැමති අය මගෙ "LGBTQ+" කියන reading list එකේ බලන්න. (එක්කො ඔන්න ඔහේ search කරලම හොයාගන්න අනේ😂මගෙ reading list වල පොත් හොයන්න ගියාම ඔයාලට පිස්සු හැදෙයි 🤡)

කියවලා බලන්නකෝ 😊❤️


And ! Thank you so much for 500+ reads on this book😂❤️

(මං මේ fun එකට පටන් ගත්තු දෙයක් මේ තරම් reads ගනී කියලා හිතුවෙ නෑ. කෙනෙකුට මේක පොඩි දෙයක් වගේ පේයි. ඒත් මට මේක ගොඩක් ලොකු දෙයක් ❤️❤️❤️ ගොඩක් ස්තුතියි හැමෝටම❤️)

(මගෙ k & h short stories book ඒකත් 500 reads එන්න ළගයි😳❤️)

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now