හොද Taiwanese BL drama එකක්.
Shi lei වැඩ කරන company එක බංකොලොත් වෙන්න එද්දි ඒකට එනවා අලුත් director කෙනෙක්. ඒ Jin yuzhen.
එයා ආපු ගමන්ම ඒකෙ වැඩ කරන අයට love affairs ඇති කරගන්න එක තහනම් කරනවා. (ඒකට එයාට හේතුවක් තියෙනවා)Jin yuzhen ගෙ මේ වැඩේට company එකේ වැඩ කරන අය කැමති නෑ. ඒ නිසා එයාලා Shi lei හම්බෙලා මේකට plan එකක් ගහනවා. ඒ Jin yuzhen ගෙ ආදර සම්බන්ධතා ගැන හොයන්න. Jin yuzhen ට නවතින්න වෙන්නෙ Shi lei නැවතිලා ඉන්න තැනම යි.
ඔහොම යද්දි Shi lei දැනගන්නවා Jin yuzhen තාමත් එයාගෙ කලින් සම්බන්ධය නිසා වේදනා විදිනවා කියල.
ටික කාලයක් යද්දි දෙන්නටම නොදැනිම එ් දෙන්නා හිත් ඇතුලෙන් ආදරේ කරන්න පටන් අරන්. ඒත් ඒ කාලෙම තමයි Jin yuzhen ගෙ ex boyfriend ආපහු එන්නෙ. (Ex boyfriend ගෙ විකාර ටිකකුත් තියේ😒)
ඒ ex boyfriend ව මට මුලින් පේන්න බෑ. ඒත් අන්තිම හරියෙ මං තේරුම් ගත්තා එයා එහෙම ලොකු අවුලක් නෑ කියලා.
තව කපල් එකකුත් ඉන්නව 😊🤭 ඒ දෙන්නගෙ කතාවත් යනවා මේකෙ.😊
මේ ඉන්නේ කපල් දෙකම එකට.🤭❤️
මං හිතුවෙ Jin yuzhen & Shi lei ගෙ kiss එකයි අපිට හම්බෙන්නෙ කියලා 🤭 ඒත් අන්තිම කොටස 🤒🔥 හිතාගන්න බැරි වුනා එක පාරට..🔥
Episodes - 12 + (special episode)
Country - Taiwan
Main characters - Jin yuzhen, Shi leiඔයාලට මේක Rakuten Viki එකෙන් බලන්න පුලුවන්.
Rakuten viki වලින් බලන්න බැරි වුනොත් Dramacool එකෙන් බලන්න.
(මේ scene එක 😭❤️අලේ😭so lovely)
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
De TodoBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]