මේක korean bl short film එකක්.
මේකෙ තියෙන්නෙ කොල්ලො දෙන්නෙක් වැස්ස නිසා මේ පඩිපෙළ ගාව නැවතෙනවා.. එයාලා එහෙම අදුරන අය නෙමෙයි.. ඒත් අන්තිමට දෙන්නා kiss කරනවා. ප්රධානවම යන්නෙ kiss එක ගැන.
විනාඩි 6 ක short film එකක්.
මං නම් ආසාවෙන් බැලුවෙ..cute ඒක.
ඔයාලට මේක youtube එකෙන් බලන්න පුලුවන්.
මේකෙ තව couples දෙකක short film දෙකක් තියේ..එක couple එකක් straight. අනිත් couple එක lesbian.. මං ඒවා නම් බැලුවෙ නෑ..ඒවා සමහර විට youtube එකේ ඇති.
(මේ ඉන්නේ ඒ couples 3 ම.)
මං බැලුවෙ gay couple එකේ short film එක විතරයි.
(මේ තියෙන්නේ youtube video එක. කැමති අය බලන්න)
අනිත් couple දෙකේ ඒවත් බලන්න ඕනි නම් youtube එකේ search කරන්න "Triple - do you want" කියලා.
😊❤️
(✿ ♡‿♡)
ඔයාලට එක drama එකක් recommend කරන්න ඕන. මේක bl එකක් නෙමෙයි. ඒත් බලන්න ❤️
"The devil judge"
මේ දැනට මම බලපු හොදම kdrama එක කිව්වොත් හරි❤️
නියමයි..මට කියන්න වචන නෑ..ඒ තරම් නියමයි. වෙනස් plot එකකින් හැදිලා තියෙන්නේ.
පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න 😍
The Best kdrama ever😌❤️
YOU ARE READING
BL Recommendations [Dramas/Movies/Novels]
RandomBoys love සම්බන්ධ, • Dramas • Movies • Novels (For sri lankan bl lovers) [Completed ✔️]