⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 3 ʳᵈ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

1.7K 254 39
                                    

Couture :- ආ මගෙ කොල්ලො ටික නියමෙට වැඩේ කරා . Congratulations Boys !!! එහෙනම් කට්ටිය change කර ගන්න ගිහින් ...

All:- Ok sir

අපි Changing Room එකට යනවත් එක්කම ,

Tae pov

Tae:- ඈයීශ් ...

:- ආව්ව්ව්

Tae :- ...

Phone එක දිහා බලන් වෙන ලෝකෙක සිහියෙන් ආව කවුද මන්දා ඇච්චෙක් මගේ ඇගේ වැදුනා... ඔව් ඉතිං මල පනින් නැද්ද ? මේ University එකේ 50% ක ශෙයාස් අයිති Owner ගෙ පුතාගෙ ඇගේ හැප්පුනාම . ඇයි යකුහ් ඇගේ හැප්පෙනවා කියා මං එක්ක ළමයි කතා කරන්නෙත් ඔලුව නමාගෙන

:- oh , I am Really Sorry හියුන්ග්

Tae mind :- අම්මෙහ් ඒ vois එක හෙන කිය්ට් අෆ්ෆා . වශී වෙලා යනවා වගෙ . ඒ ඇස් දෙක හාවෙක්ගෙ වගේ අහිංසකයි . බය වෙලා බලන් ඉන්න විදිහට උස්සන් යන්න හිතෙනවා .
ඈයිශ් taehyung මේ ලෝකේ සිහියට එනවා . මං මවාගත්ත තරහක් එක්ක ,

Tae:- Sorry ... Sorry කිව්වාම හරියනවද ඇච්චෝ

:- අනෙහ් මියානෙ හියුන්ග් මං හිතලා වැදුනෙ නැ

Tae :- බලනවා බෝලෙත් වැටුනා

:- ඉන්න හියුන්ග් මං අරන් දෙන්නම්

අම්මෙහ් පව් , මාර අහිංසකයි මං හිතන්නෙ . කොල්ලා බෝලෙත් අරන් ,

:- ආ හියුන්ග් මෙන්න ඔයාගෙ බෝලේ .

කියලා මගේ අතට දුන්නා . මං ඒ ඇස් වලට , ඒ වොයිස් එකට , ඒ අහිංසක පෙනුමට වශී වෙලා හිටියෙ . ඒ බට්ටගෙ ඇස් දෙක දිහා බලන්ම මම බෝලේ ගත්තෙ එයා හරියට angel කෙනෙක් වගේ නිසා . ඉතිං මං එයාගෙ ලෝකේ සිහියෙන් බෝලේ ගන්නකොට ඒ අත් මගේ අත් අතරට ආවා ...

Tae mind :- කෙල්ලෙක්ගෙ අත්වත් මෙච්චර සිනිදු නැතුව ඇති . අනෙහ් ඔම්මහ් මගේ හාටුව . මට ඒ අත අතාරින්න හිතෙන් නෑ
මගේ හාටුව ගැහෙන්නෙ නිකන් එලියට පනින්න වගේ නෙ

Hobi and yoongi :- කැහ් ... කැහ් ... ( කහින්නෙ ඔහොමලු ඇ . ඔහොම තමා කහින්නෙ )

හොබි ,යුංගි මගේ දෙපැත්තෙ ඉදන් මවාගත්ත කැස්සක් දැම්මෙ මට මෙතන පොලොව දෙබෑ කර ගන අහස පලාගන යන්න හිතෙන විදිහට ලැජ්ජහව ඇති වෙද්දි ඒ ක්ශනයෙන් මං මගේ අත් දෙක ගත්තා ....

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Where stories live. Discover now