ටේහ්‍යුන් වගේම කුකිත් බ්‍රෙක්ෆස්ට් අරන් දෙන්නගෙම සූට් කෙස් දෙකත් අරන් යන්න ලෑස්ති වුනේ කිම් මැන්ශන් එකට .
ටේහ්‍යුන් ඩ්‍රයිව් කරන් යද්දි කුකි නිදිකිරන්න ගත්තෙ එක්සෑම් ලග නිසා පාඩම් කරලා මහන්සියට .
ටික වෙලාවකින් හොදටම නින්ද ගිහින් හිටිය කුකිව දැක්ක ටේහ්‍යුන් ටිකක් හෙමින් ඩ්‍රයිව් කරන්න ගත්තෙ කාර් එක ගැස්සෙන කොට කුකි ඇහැරෙයි කියලා හිතුන නිසා .
හෙමින් කාර් එක ඩ්‍රයිව් කරන් ආව ටේහ්‍යුන් කිම් මැන්ශන් එකට ඇවිත් කාර් එක පාර්ක් කරලා කුකි දිහා බැලුවෙ එයාගෙ ඒන්ජල්ව දැන් ඇහැරවන්න .
මැණික නැගිටින්නකො දැන්
ටේහ්‍යුන් කුකිගෙ නලලට වැටිලා තිබුනු කෙස් ගස් හදන ගමන් කිව්වෙ කුකිත් ඇගමැලි කඩ කඩ හෙමින් හෙමින් ඇස් ඇරලා වටපිට බලද්දි
ඔහ් මට නින්ද ගිහින් නෙ
කුකි ටේහ්‍යුන් දිහා බලන් අහිංසක විදිහට කිව්වෙ ටේහ්‍යුන් ලාවට හිනා වෙද්දි .
අපි යමුද ඔම්මා බලාගන ඇති
කියලා කිව්ව ටේහ්‍යුන් කුකිවත් එක්කන් ඇතුලට ගියෙ ගාර්ඩ් කෙනෙක්ට බෑග්ස් ටික ගේන්න කියලා .
ඔහ් මගෙ හා පැටියො . කො එන්න ඔම්මා ලගට
කියලා ටේකුක් දෙන්නා ගේ ඇතුලට යද්දිම මිසිස් කිම් ඇවිත් කුකිව බදාගත්තෙ කුකිත් ආපිට මිසිස් කිම්ව බදාගද්දි .
එක්ස්කියුස් මි ඔම්මා ... මමයි ඔයාගෙ පුතා
ඔහ් මගෙ ඒලියන්ට තරහා ගිහින් වගේ
මිසිස් කිම් කුකිව හග් කරගනම කිව්වා .
මාවත් ගන්නකො ඔම්මා ඔය කොහෙට හරි
කියලා ඊට පස්සෙ ටේහ්‍යුන් නුත් ඔම්මගෙ අස්සට රිංගුවා .
දැන් ඇති ඔය ගදයො දෙන්නා දැන් වොශ් දාන් එන්න මගෙ වයිෆිව අතෑරලා
කියලා මිස්ටර් කිම් ඇවිත් කිව්වේ මූණෙ ලොකු හිනාවක් පුරවන්
අප්පාආආආ
කියලා කුකි ගිහින් මිස්ටර් කිම්ගෙ ඇගට පැන්නෙ මිස්ටර් කිමුත් එයාලගෙ හුරතලේව හුරතල් කරද්දි .
STAI LEGGENDO
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfiction"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...