.
.
.
.
ටේ අද කලින්ම ඔෆිස් එකෙන් එලියට ආවෙ එයා තිබුනු වැඩ සේරම ඉක්මනින් ඉවර කරපු නිසා . ටේ නම්ජූන්ටත් සමුදීලා ඉක්මනින් කාර් පාක් එක ලගට ආවෙ වෙලාව 6:30 ට වුනත් දාරානිපාත වැස්ස නිසා අහස වගේම ඒ පරිසරයත් කලුවර වෙලා ගිහින් තිබුන නිසා .කාර් එකේ ඩ්‍රයිවින්ග් ශීට් එකේ ඉදගත්ත ටේ එක පාරටම ඇහැ ගැටුනෙ එයාගෙ ඔම්මා ටේ ගෙ බර්ත්ඩෙ එක දවසක ටේට ගෙනත් දුන්න Snowglobe එකට .
ඒක ගොඩක් වටිනවා ටේට . මොකද ඒක එයාගෙ ඔම්මා එයාට දීපු gift එකක් වගේම ඒක ඇතුලෙ හිටියෙ එයාගෙ angle නිසා .
ඒ Snowglobe එක ටේගේ කාර් එකේ ඉස්සරහයින් තිබ්බෙ එයාගෙ කුකිම තමා . "හියුන්ගි තනියම කොහේ හරි යනකොට හියුන්ගි ලගින්ම හියුන්ගිගෙ ඒන්ජල් ඉන්නවා කියලා දැනෙයි මේකෙන් . ඒක නිසා මේක මෙතනම තියන්න " . කුකිගෙ ඒ වචන ටේට මතක් වෙද්දි එයා ඒ snowglobe එක අතට අරන් ඒක දිහා ටිකක් වෙලා බලන් හිටියෙ කුකිත් එක්ක ගත කරපු ආදරණීය හුරතල් දවස් .
Snowglobe එක අතේ තියන් චුට්ටක් හොලවලා ඒක ආයම ඉස්සරහින් තියලා snowglobe එක දිහා බලන් හිටියා .
ඒ පුංචි මොහොතේ ටේ කුකිගෙයි එයාගෙයි අතීතේට ගියේ කුකිව එයාව හැමදේකටම වඩා හොදින් දැනෙද්දි .
ටේහ්‍යුන් තවත් එක පාරක් ඒ snowglobe එක දිහා බලන් ඉදලා කාර් එක ස්ටාර්ට් කරේ එයාගෙ ඒන්ජල්ව බලන්න හුරතල් කරන්න ආසාවෙන් ඉක්මනින්න් ගෙදර යන්න . පුලුවන් තරම් වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරන් ගියේ ටේහ්‍යුන්ග්ට හෙමින් ගිහින් පුරුද්දක් තිබ්බෙ නැති නිසා වගේම කුකි තමන්ගෙ අත් දෙකට ගුලි කර ගන්න පුංචි පුංචි හාදු දෙන්න ඕනි නිසා .
VOCÊ ESTÁ LENDO
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfic"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...