දවස් තුනක් ගත වුනේ තේහ්‍යුන්ට clc එකේ ප්‍රශ්නෙට මොකක් ද කරන්නෙ කියලා හිතා ගන්න බැරි වෙද්දි .ඒත් කුකි මේ දවස් තුන ඇතුලත අවශ්‍ය කරන සල්ලි ටික හොයා ගත්තෙ ස්විස්ඩලන් වල SV ක්ලෝත්ස් කම්පැනි එකට ජියෝන් කම්පැනි එක විකුණලා .
තේහ්‍යුන් මිස්ටර් wang ගෙ අන්තිම කැමැත්ත ලියලා තිබුනු විදිහට කුකිලට මේක ලේසියෙන් කර ගන්න පුලුවන් වුනා .
හියු~න්ගි
ගාර්ඩ්න් එකේ බෙන්ච් එකට වෙලා ලැප් එකට එබීගෙන ඉන්න තේහ්‍යුන්ට කුකි කතා කරා
ම්ම්ම් කු කියන්න
මට දෙයක් කියන්න තියනවා .
කියන්නකො මැණික .
තේහ්‍යුන් ලැප් එක එහායින් තියලා කුකිව තමන්ගෙ උකුලට ගන්න ගමන් කතා කරා .
ඔයා clc එක ගන්න
කු
ම්ම්ම් මං සුබින් හියුන් ගෙන් ඔක්කොම දැන ගත්තෙ .
ඒත් බබා මේ වෙලාව හැටියට අපි ලග එච්චර ලොකු ගානක් නැ .
තියනවා මං ලග
ඔයා ලග
ම්ම්ම් . ජියෝන් කම්පැනි එක ජින් හියුන් භාර ගන්නත් කැමති නැ . මං කැමතිත් නැ හියු~න්ගි . ඒ කම්පැනි එක නිසා මට ගොඩක් දේවල් නැති වුනා . මං ඒකට කැමති නැ හියු~න්ගි .ප්ලීස් මට බල කරන්න එපා .
හරි මැණික . ඔයා ඒක භාර ගන්න ඕනි නැ .මං දන්නවා ඒ කම්පැනි එක නිසා ජින් හියුන් ගෙයි ඔයාගෙයි ජීවිතේට කොච්චර අදුරු මතකයන් එකතු වුනාද කියලා . ඒත් ජියෝන් කම්පැනි එක මොකද මේ ප්‍රශ්නෙට ගෑව්නෙ .
YOU ARE READING
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfiction"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...