⭕18+
.
.
.
.
Tae :- මොනවා බලන්නද මිනිහො . යනවා යන්න මෙතනින් තමුසෙගෙ පුතාවත් අරගන .
Mr.wang :- පරිස්සමින් . මට මෙ කරපු දේ මං ලේසියකට අතාරින් නැ . මගෙ එකම පුතාගෙ ආසාවත් මං ඉශ්ට කරනවා .
Tae:- mr.wang තමුසෙට දෙයක් අමතක වෙලා . මතක තියාගනිං මේ Kim taehyung කියන්නෙ උබෙ මාරායා V කියන එක . උබ ඒක අමතක නොකරයි කියලා හිතනවා . දන් නැත්නම් උබෙ පුතාටත් කියලා දෙන්න අන්කල් wang
එතකොටනම් mr.wang ගෙ සිංහ තේජස මීයෙක් වගේ ගුලි වුනේ mr.wang ව මහ කුණාටුවකට බය වුනු පුංචි බළල් පැටියෙක් ගානට වැටිලා .
Mr.wang :- එ...ඒක.... ඈශ් ... තමුසෙ ......මෙහෙ එනවා තමුනුත් යන්න .
Mr.wang ජැක්සන්වත් ඇදගන ගියෙ එයාලගෙ Company එකෙන් ආව සෙකට්රි ලත් mr.wang ගෙ පස්සෙන් යද්දි.
.
.
.
.
.
.
Tae :- හියුන් මං කුකිව එක්කන් ගෙදර යනවා . එයා බය වෙලා ඉන්නෙ .
Namjoon :- හරි හරි ටේ .පරිස්සමින් . ඒත් මට තාම හිතා ගන්න බැරි Wang කාරයා ඇයි අපේ Company එකත් එක්ක ඩීල් ගහන්න ආවෙ කියලා . අනිත් එක වූ දන්නවා නෙ Taehyung කියන්නෙ underground එකේ V ට කියලා
නම්ජූන් ඉදන් හිටිය පුටුවත් කරකන ගමන් ඇහුව්වෙ හරිම කුතුහලේකින්
Tae :- හියුන් ඒකම තමා හේතුව . ඌ underworld එකේදි වුනත් බය වුනේ එකම එක්කෙනෙක්ට විතරයි . ඒ V ට . ඉතිං ඌට ඕන වුනේ kim company එකත් එක්ක ඩීල් එකක් ගහලා අපෙ Company එක වට්ටලා අපිව නැත්තටම නැති කරන්න . එතකොට V ඌ ගාව වැද වැටෙයි කියලා හිතුවා එච්චරයී . අනිත් එක අපි විතරයි දන්නෙ Wang Company එක කියන්නෙ මීට අවුරුදු හතකට කලින් තිබුන Jeon company එක කියලා .
KAMU SEDANG MEMBACA
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fiksi Penggemar"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...