⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 12ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

1.2K 199 23
                                    

එදා වුන හැමදේම ජිමින් යුන්ගිටයි අනිත් අයටයි අකුරක් නෑර කිව්වා .

Yoongi :- ඈශ් මුන්ට ලැජ්ජහවක් කියලා ඇත්තෙම නැ නෙ . මං උන්ව තියන් නැ .

යුංගි කොයිතරම් තරහකින්ද ඒ වෙලාවෙ හිටියෙ කිව්වොත් යුංගි ගෙ ඇස් රතු වෙලා නහර ඉලිප්පිලා තිබුනෙ .

ඒ ක්ශනයෙන් තමන් ඉදගන හිටපු සෝෆා එකෙන් නැගිට්ට යුංගි රූම් එකේ දොරත් හයියෙන් වහන් ගියෙ අනිත් අයවත් පුදුම කරවලා .

Jimin:- හියොන්ග් ඉන්න . කොහෙද ඔය යන්නෙ .

Yoongi :- අර ඇබලයාව හම්බෙන්න .

ඒත් එක්කම හොබි යුංගි යනවත් එක්කම රූම් එකට ආවා . රූම් එකට ඇවිත් ජන්ග්කුක් දිහා වගේම ටේ දිහා බලන් හිටියෙ එක පාරටම ඒ දෙන්නගෙ ආදරේට මොකක් ද මේ වෙන්න යන්නෙ කියනවා වගෙ ප්‍රශ්නාර්තයක් එක්ක .

Jin :- හොබි මොනවද අප්පා කිව්වෙ

හොබි දිහා බලන් හිටිය ජින් කතා කරේ හොබි ගොඩක් දුකෙන් හිටිය කියලා එයාට එයාගෙ ඇස් වලින් තේරුනු නිසා

Hobi :- නෑ හියුන්ග් මේකයි . අප්පා කිව්වා වගේම කුකිගෙ මෙමරි ලොස්ට් එකක් වෙලා තිබ්බොත් ...

කියන්න ගිය දේ එහෙම්ම නැවැත්තුවෙ ඒ වෙලාවෙ ටේට සිහිය එනවා හොබි ඇහැ කොනෙන් දැක්ක නිසා .

Hobi :- හියුන්ග් ටේ ට සිහිය එනවා . ඉන්න මං ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්නම් .

හොබි ගොඩක් වේගෙන් එලියට දිව්වා .

Author pov End

Tae Pov

ඔලුවෙන් වගේම ඇගෙන් දැනෙන වේදනාවත් එක්කම මං ඇස් අරින්න උත්සහ කරා . හෙමින් හෙමින් මං ඇස් ඇරියෙ මං කෙනෙක්ව බලාපොරොත්තුවෙන් හිටිය නිසා .

ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ ඒන්ජල් ... ඒත් ඒත් එයා නැ නෙ ... එතකොට දැන් මං ලග හිටියෙ , ම...මගේ අත් වුඩ හිටියෙ . කොයි මගෙ ඒන්ජල්  කො..කොයි මගෙ මැණික . මං හැමතැනම හොදින් බැලුවා . ඒත් මගෙ ඇද වටේට හිටියෙ හියුන්ග් ලා දෙන්නයි ජිමිනයි ... වෙච්ච දේවල් එකින් එක මට මතක් වෙද්දි මං ඔලුවට එක අතක් තියා ගනම නැගිටින්න උත්සහ කරා ...

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Where stories live. Discover now