ā³¹ā™”ā³¼ šŽšš‹š˜ šŒšˆšš„ 26įµ—Ź° šŸ…’šŸ…—šŸ…šŸ…ŸšŸ…£šŸ…”šŸ…” ā³¹ā™”ā³¼

920 154 13
                                    

.

.

.

.

.

Kookie :- හරිනෙ ජිමිනො . කොහොමද මගෙ මාස්ටර් ප්ලෑන් එක

කුකි තමන් ඇදන් හිටිය ශර්ට් එකේ කොලර් එකත් උස්සන ගමන් කිව්වෙ එයාගෙ ටිකිරි මොලෙන් ආව මාස්ටර් ප්ලෑන් එක අනිවාරෙන් හරියනවා කියලා දැනගන .

Jimin :- බොට ඔය මොලේ ආවෙ මං ගාව ඉදලා කුක්කො . ඒ හින්දා ඉතිම් මං ගහන ප්ලෑන් වගෙම ඕකත් සක්සස් වෙනවා . දැන් යමු ලෙක් එකට . නැත්නම් ප්‍රොෆෙසර් කාරයා අපි දෙන්නට වෙනම ලෙක් එකක් දෙයි .

පස්සෙ කුකි ජිමින් දෙන්නම ලෙක්චර් හෝල් එකට දිව්වෙ මාස්ටර් ප්ලෑන් ගහන්න ගිහින් දෙන්නට පරක්කු වෙලා තිබ්බ නිසා .

.

.

.

.

.

.

.

At min Company

ජිමින්ව යුනිවසිටි එක ලගින් දාලා කෙලින්ම ඔෆිස් එකට ගිය යුංගි කොෆි එක්කුත් බිබි එයාගෙ ඔෆිස් රූම් එකට වෙලා කල්පනා කරන්නෙ ජිමින් ගැන

ජිමින්ව යුනිවසිටි එක ලගින් දාලා කෙලින්ම ඔෆිස් එකට ගිය යුංගි කොෆි එක්කුත් බිබි එයාගෙ ඔෆිස් රූම් එකට වෙලා කල්පනා කරන්නෙ ජිමින් ගැන

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Yoongi :- නැහැ දැන්ම යාලු වෙන්න බැ . එයාගෙ හොදටනෙ මෙහෙම කරන්නෙ . නැත්නම් ගෙදර ගිය ගමන් ගේම් play කර කර ඉදි . පාඩම් කරන් නැතුව . මට ජිමිනිව බරක් නොවුනත් මට මොනවා හරි වුනොත් මගෙ මෝචි තනියම ජීවත් වෙන්න එපැයි . එයාගෙ ඒ දග වැඩ වලට මං ආස වුනත් මේ මාසෙ එයාගෙ Finel exam එක ඉවර වෙනකම් හරි මෙහෙම ඉන්නවා .

šŽšš‹š˜  šŒšˆšš„ ||ā€¢ Tk[į¶œįµ’įµįµ–Ė”įµ‰įµ—įµ‰įµˆ]Donde viven las historias. DescĆŗbrelo ahora