.
.
.
.
.
.
:- අහම් අහම්
මෙතන පොඩි ළමයි ඉන්නවා
ඒ ආව සද්දෙත් එක්ක ඉක්මනින් ජිමින්ගෙ තොල් වලින් මං ඈත් වුනෙ කරගන්න දෙයක් නැතිම තැන . ඒත් එක්කම මොකුත් නොවුන ගානට මායි ජිමිනුයි දොර දිහා බැලුවෙ කවුද ඒ අවුරුදු ගානක් ගන්න බලන් හිටිය මගෙ ආදරණීය කිස් එකට බාදා කරපු පොලොස් කොට්ටෝරුවා කියලා . කියන්න සතුටුයි මගෙ ආදරණීය සදාදරණීය ටෙට්ටෙයයි
මගෙ අල බොලේගෙ life එක වගේ උන ජන්ග්කුකයි .Yoongi pov End
Tae pov
Yoongi :- තොපි දෙන්නට සැපත් වෙන්න වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද තෙයියො
Tae:- අපි දන්නවා ඇයි මෙතන කොටු කොටු දර්ශන කියලා .අන්තිමට කරස් එකව සෙට් කර ගත්තා නෙ .
අසනීප ළමයට කොහොමද කියලා බලන්න ආවෙ . එයාට ප්‍රශ්නයක් නැ වගෙJungkook :- එයාට ඇති අසනිපයක් නැ වගෙ හියුන්ග් අපි යං මේ Love Birds ලට බාදා නොකර .
කුකි මගේ අතේ එල්ලෙන ගමන් කිව්වෙ ජිම්න්ට නෝන්ඩියට වගේ හිනා වෙන ගමන් . මාත් ඉතින් අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන අරගන Yoonmin cople එක තනිකරලා මගෙ Angel එක්ක medical room එකෙන් එලියට ආවා . Medical room එකෙන් එලියට ආවාත් මගෙ Angel ට මගෙ අත අතාරින්න නම් වුවමනාවක් නැ වගේ . මාත් ඉතිම් ඒ අත තවත් මගෙ ඇගිලි එක්ක පටලවගත්තෙ එයා මාව දාලා කොහේ හරි යයි කියනවා වගේ .
Jungkook :- හියුන්ග් මට ආය Lecture එකට යන්න වෙන් නැ . මං එහෙනම් ගෙදර යන්නම් . ජිමිනා යුන්ගි හියුන්ග් එක්ක එයි . හියුන්ග් lecture එකට යනවද ?
Tae :- මොකක් ගෙදර යන්න
Kookie :- ඇ ... ඇයි හියුන්ග්
අනේ තව ටිකක් මාත් එක්ක මෙහෙම ඉන්න බැරිද මැණික . මට ඔයාට යන්න දෙන්න හිතෙන් නැ . මං එහෙම හිතින් හිත හිත කටින් පිට කරේ
Tae :- ආ හරි කුකි , යන්න එහෙනම් ,
කියලා .
Kookie :- හියුන්ග් එහෙනම් මං යනවා . BYE ! See you tomorrow
BINABASA MO ANG
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfiction"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...