ටේහ්‍යුන් කුකිගෙ නලල උඩින් නලල තියාගන ,
මගෙ මැණික බය වෙන්න එපා .හියු~න්ගි ඉන්නවනෙ . ඉක්මන්ට සනීප වෙයි රත්තරං . මට සමා..වෙන්න...කුකි ...
කිය කිය මුමුනව්වෙ නම්ජූන් හොස්පිට්ල් එකට වාහනේ ඩ්‍රයිව් කරද්දි .
Kookie :- හියු..න්..ගි අනෙහ් මට රි..දෙන..වා
Tae:- අනෙ මැණික තව ටිකයි රත්තරං . ඉවසන් ඉන්නකො කු . ඇස් දෙකනම් පියා ගන්න එපා පණ .
ඒත් ටේහ්‍යුන් කියපු දේට මේ වෙලාවෙ අවනත නොවුනු කුකි හෙමින් ඇස් දෙක වහගත්තෙ එයාගෙ ඇගෙන් දැනෙන වේදනාව වගේම යටි බඩෙන් දැනෙන අමුතු වේදනාව , උණත් හොදටම වැඩි වෙලා තිබුනු නිසා දරාගන්න බැරිම තැන .අනෙහ් මැණික ඇස් දෙක අරි...න්න..කො රත්තරං .. හියුන් ඉක්මන්ට යමු
.
.
.
.
At Hospital 🏥
ටේහ්‍යුන් කුකිවත් වඩා ගන හොස්පිට්ල් එකට ආවත් කිසිම නර්ස් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් කුකිව බලන්න ගත්තෙ නැති නිසා රෙසෙක්ප්ශන් එකේ මිනිස්සුන්ටත් බැනගන ගියෙ කුකිට ඒ වෙලාව වෙද්දි සිහිය නැති වෙලා වගේම ආයමත් කුකිගෙන් Bleed වෙන්න පටන් අරන් තිබ්බ නිසා
Tae :- මැණික ඇස් දෙක අරින්නකො රත්තරං
කුකිව ට්‍රොලියකට දැම්ම ටේහ්‍යුන් කුකිගෙ අතත් අල්ලන් emergency room එක පැත්‍තට දිව්වෙ ඩොක්ටර්ස්ලා නර්ස්ලා වගේම හොබි යුංගි නම්ජූන් ඒ පැත්තට දුවද්දි .
ESTĆS LEYENDO
šššš šššš ||ā¢ Tk[į¶įµįµįµĖ”įµįµįµįµ]
Fanfic"ā± Ė¢įµįµ įµŹ°įµ įµāæįµ įµį¶ Ź·ā±āæįµįµŹ³ ā±āæ Źøįµįµ. Źøįµįµ įµŹ³įµ įµŹ°įµ Ė¢įµŹ³ā±āæįµ įµį¶ įµŹø Ė”ā±į¶ įµ. ā± Ė¢įµŹø Ź·ā±įµŹ° įµĖ”Ė” įµŹø Ź°įµįµŹ³įµ įµŹ°įµįµ ā± įµįµ įµįµŹ³Źø Ź³įµĖ”įµĖ£įµįµ Ź·ā±įµŹ° Źøįµįµ įµįµį¶įµįµĖ¢įµ įµį¶ ŹøįµįµŹ³ Ė”įµįµįµ įµŹø įµāæįµįµĖ” š»š„" _ į“į“į“į“į“į“į“ SMUT WARNING š« TOP :- TAE BOTTOM :- KOOK ...